අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැනඩා බලධාරීන් චීන ඔත්තුකරුවකු අත් අඩංගුවට ගනී

by Lankasara News
නොවැම්බර් 21, 2022
in පුවත්
arrest
Share on FacebookShare on Twitter

කැනඩා බලධාරීන් විසින් එරට මහජන උපයෝගීතා සේවා සැපයීමේ ආයතනයක සේවය කළ චීන ජාතිකයෙකු ඔත්තු බැලීමේ චෝදනා මත අත් අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත් අඩංගුවට ගත් චීන ජාතිකයා විසින් අදාල ආයතනයේ වෙළෙද රහස් රැසක් සොරාගෙන ඇති බවද කැනඩා බලධාරීන් අනාවරණය කරයි. මෙම සැකකාර චීන ජාතිකයා යුෂෙන් යැන්ග් නැමති 35 හැවරිදි පුද්ගලයෙකු බවට හදුනාගෙන තිබේ.
එම තැනැත්තා බැටරි සම්බන්ධයෙන් අදාල සමාගමේ සේවය කර ඇති බවද කැනඩා බලධාරීන් සඳහන් කරයි. අදලා තැනැත්තා සිය නිවසේ සිටියදී බලධාරීන් විසින් ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බවද වාර්තාවේ.

අත් අඩංගුවට පත් සැකකාර චීන ජාතිකයා කාලයක පටන් අදාල ආයාතනයේ සේවය කර ඇති අතර එහිදී ඔහු විසින් සමාගමේ පරිගණක පද්ධතියට රහසිගතව ඇතුලුවී එහි තොරතුරු සොරාගැනීමේ නිතරව සිට ඇත.
එහිදී අදාල සමාගම විසින් නිපදවන විද්‍යුත් මොටර් රථ වලට අදාල බැටරි සම්බන්ධයෙන් වූ තොරතුරු මෙම චීන ජාතිකයා සොරගෙන ඇති බවට සැකකරයි.

චීනය විසින් ලොව විද්‍යූත් මොටර් රථ සඳහා යොදාගන්නා බැටරි සඳහා වැඩිම අමුදූව්‍ය සපයනු ලබන්නා වන අතර පසුගිය කාලයේදී කැනඩාව විසින් එරට තුල අදාල බැටරි නිෂ්පාදනය කිරීමට තීරණය ගැනීමත් සමඟ චීනයට දැඩි බලපෑමක් එල්ලවිය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කැඩාව විසින් මෙම තීරණය ගනු ලැබුවේ එරට අභ්‍යන්තර ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් වන අතර මෙහිදී චීනය මත යැපීම අවම කිරීමටත කැනඩාව තීරණය කරනු ලැබීය.

Share69Tweet43
Previous Post

කඳාන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනියගේ අනියම් සැමියා අතින් ඇයගේ දියණිය  අපයෝජනය වෙලා…

Next Post

ඕමානයේ දී ලාංකික කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනා ලද කාන්තාවක් සී.අයි.ඩී.යට භාර වෙයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.