සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැනඩාවේ පැරණි ආගමික පාසලකින් අදිවාසී දරුවන් 215 කගේ මලසිරුරු හමුවෙයි

by Lanka Sara Editor
මැයි 29, 2021
in පුවත්
Kamloops Indian residential school
Share on FacebookShare on Twitter

කැනඩාවේ ආදිවාසී දරුවන් සඳහා ඉදිකර තිබූ පැරණි පාසල් ගොනැගිල්ලක කළ කැනීමකදී ළමුනු 215 දෙනෙකුගේ මලසිරුරු සොයාගැනීමට හැකිව තිබේ.
මේ අතර වයස අවුරු 3ක් පමණවූ දරුවන්ගේ මලසිරුරුද සොයා ගැනීමට හැකිව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මෙම දරුවන් කැනඩාවේ බි්‍රටිෂ් කොලොම්බියා හී කැම්ලූප්ස් ඉන්දායානු ආගමික පාසලේ අධ්‍යාපනය ලබා ඇති පරිසක් බවට අනාවරණය වී තිබේ. මෙම ආගමික පාසල 1978 වර්ෂයේදී වසා දමා ඇත.
භූමියෙ යට තිබෙන දෑ සොයාගෑනීමට යොදාගන්න උපකරණ යොදාගනීමින් මෙම අස්ථි කොටස් සොයා ගැනීමට හැකිව තිබේ.
එකල කැඩාවේ පැවති ආගමික පාසල් බොහොමයක් අදිවාසී දරුවන්ට යුරෝපා සංස්කෘතිය ඉගැන්වීමේ අරමුණින් ඉදිව තිබිණි. මෙහිදී ආදිවාසී දරුවන් බලහත්කාරයෙන් දෙමාපියන්ගෙන් වෙන්කර මෙම පාසල්වලදී අධ්‍යාපනය ලබාදීම සිදුව ඇත.
මෙම පාසල් ක්‍රමය සංස්කෘතික සංහාරයක් බවට කැනඩාවේ සත්‍ය සේවීමේ කොමිසම විසින් 2015දී ඉදිරිපත් කළ වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. මෙම පාසල් ක්‍රමයේ 1874 සිට 1996 දක්වා කැඩනඩාවේ ක්‍රියාත්මක විය.
එම වාර්තාවට අනුව අදිවාසී දරුවන් 150,000ක් පමණ විවිධ වදහිංසා වලට ලක්ව ඇත. ඉන් බහුතරයක් ලිංගික අපයෝජනයන්ට, ශරීරික වදබන්දනයන්ට වගේම මන්ද පෝෂණයට ලක්ව ඇත.
මෙම පාසල්වල අධ්‍යාපනය ලැබූ දරුවන් 4100 පමණ මරණයට පත්ව ඇති බවද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් මෙම දරුවන් 215දෙනාගේ මරණයන් මෙම වාර්තාවට ඇතුලත්ව නොමැති.
මේ සම්බන්ධයෙන් කැනඩාවේ අග්‍රාමත්‍ය ජස්ටින් ටෲඩෝ ට්විටර් පණිවුඩයක් මාර්ගයෙන් සිය කණගාටුව පළකර තිබේ. 2009 වර්ෂයේදී කැනඩා රජය මෙම ආගමික පාසල් පද්ධිතය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාවද ඉල්ලා තිබේ.

Kamloops Indian residential school

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙළවරක් නැති වැඩක්… මහනුවර රෝහලේ යළි මිනී ගොඩක්…

Next Post

ජීවනෝපාය මාර්ගයට කලින් ජීවිතය රැක ගැනීම ගැන සිතන්න !

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.