සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාදිනල්තුමාට වටකර ප්‍රහාර එල්ල කිරීමට ශ්‍රීලනිප සැලසුමක්…

by editor
මාර්තු 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අගරදගුරු  මැල්කම් කාදිනල් රන්ජිත් හිමියන් දැඩි විවේචනයට ලක් කරමින් එතුමාට එරෙහිව පුලුල් ව්‍යාපාරයක් රැගෙන යෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔසසේ ලංකාසරට වාර්තා වේ.

මෙහි මුල් පියවර පසුගිය දා කොළඹ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිසා සමුළුවේ දී තිලංග සුමතිපාල විසින් ආරම්භ කළ බව එම ආංචි මාර්ග කීවේය.

පාස්කු ප්‍රහාරයේ  මෛත්‍රීපාල සිරිසේන       හිටපු ජනපතිවරයාගේ    සම්බන්ධව  කාදිනල්තුමා දරන ස්ථාවරයට  දක්වන ප්‍රතිචාරයක් ලෙස මෙම  ප්‍රහාරය පුලුල්ව  ක්‍රියාත්මක වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

තිලංග සුමතිපාල මැල්කම් කාදිනල් රන්ජිත් පියතුමා විවේචනය කළේ කාදිනල්වරයා ගිහියෙක් බව ප්‍රකාශ කරමින් ඉතාම බරපතල ආකාරයෙනි. එහෙත් ජාත්‍යාන්තර කීර්තියට පත්  රටේ ප්‍රධාන ආගමික නායකයෙක් සම්බන්ධව  මෙවැනි බරපතල ප්‍රකාශ  සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම වගකිවයුතු නායකයෙක් පැහැදිලි කිරීමක්  ඉදිරිපත් නොකළ අතර ඔවුන්ගෙන් ඒ සම්බන්ධව කරන විමසීම්වලට ද පිළිතුරක් නොදී මගහරිමින් සිටී.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ වෙතත් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරන්නේ   තිලංග සුමතිපාල  කාදිනල්වරයා  විවේචනය කර ඇත්තේ  පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මෙන්ම සෙසු නායකයන්ගේ  අනුදැනුම සහ උපදෙස් සහ ඉල්ලීම පිට බවය.

මින් ඉදිරියට කාදිනල් තුමන් විසින් හිටපු ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට  හානිවන ආකාරයට කරන සෑම විවේචනයකටම පෙරළා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමටත් කාදිනල්වරයාට එරෙහි විරෝධය ආගමික වෙනස මතු කර ජනගත කිරීමටත් කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෑස් නැව්වල මුදල් ගෙවලා… ගොඩබෑම  ඇරඹෙයි…

Next Post

බැසිල්ගේ උදහසට ලක්වුණු පොහොට්ටුවේ ප්‍රබල ඇමතිවරයෙක් මන්ත්‍රී කණ්ඩායමක් සමග ස්වාධීන වීමේ සැලසුමක…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.