සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් දූෂණ චෝදනා රැළි නැගෙද්දී දූෂණ විමර්ශන නිලධාරින් “ෆන් එකේ“

by editor
සැප්තැම්බර් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයන් දෙදෙනකු  උවමනාවෙන්ම අඩු දස්කම් දක්වා සිටි බවට පසුගියදා පළවූ මාධ්‍ය වාර්තා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂෙප කළද ඒ ගැන වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට විවිධ අංශවලින් යෝජනා ඉදිරිපත් වෙමින් තිබේ.

මෙවැනි සිද්ධීන් ගණනාවක් පසුගිය වකවානුවේ සිදු වුණද ක්‍රිකට් ආයතනය විසින් ඒ බොහෝ සිද්ධීන් යට ගසනු ලැබූ බව මේ සම්බන්ධව ලංකාසරට අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා  ක්‍රිකට් ක්‍රීඩකයෙක් පැවසීය.

අදාල ක්‍රීඩකයන් දෙදෙනාගෙන් කෙනෙකු මීට පෙර එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය තුළ කණ්ඩායම තුළ සිටි නිලධාරිනියක සමග නොමනා ලෙස හැසිරුණු බවට පළවූ වාර්තාද ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂෙප කරන ලදී.

මේ අතර එංගලන්ත සංචාරයේදී ජීව බුබුල කඩමින් රාත්‍රියේ ඇවිදින්නට ගිය ක්‍රීඩකයන් තිදෙනාගේ සිද්ධියද එහි සිටින ශ්‍රී ලාංකිකයකු විසින් වීඩියෝ ගත කර සමාජ ජාලා වෙත නිකුත් නොකරන්නට කළමනාකරු විසින් යට ගසා ආයතනයෙන් වසන් කරන්නට තිබුණු බව ද වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මීට අමතරව එල්පීඑල් තරගාවලිය තුළ පන්දු යවන්නකු නෝ බෝල් පන්දුවක් උවමනාවෙන් යැවීමේ සිද්ධියද යට ගැසිණ.

මේ සියලු කටයුතු සිදු වන්නේ වසර තුනක් මුළුල්ලේ වැටුප් ලබමින් දේශීය තරගාවලිවල කණ්ඩායම් හෝටලයටම වී කමින් බොමින් ගිටාර් ගසමින් විනෝදවන දූෂණ විමර්ශන නිලධාරින් දෙදෙනකුද සිටියදී බව තතු දත් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මොවුන් ලක්ෂ ගණනින් වැටුප් ලැබුවද මේ දක්වා අල්ලා ගත් කිසිදු හොරයක්, වංචාවක් , තරග පාවා දීමක් හෝ නොමැති වීම සුවිශේෂී කරුණක් බව මේ පිළිබඳව කරන ලද විමසුමකදී ක්‍රිකට් ආයතනයේම නිලධාරියෙක් පැවසීය.

පල්ලෙකැලේ පැවති තරගාවලිය අතර තුර සිගරට් ගෙන ඒමට ජීව බුබුල කඩමින් හොරෙන් ක්‍රීඩාංගණයෙන් ඉවතට ගිය  විනිසුරු උපදේශකයකු ගැනද මොවුන් දෙදෙනා කිසිදු ක්‍රියා මාර්ගයක් නොගත් බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්සත් ජාතීන් අමතන්න ජනපති ඇමරිකා යයි!…

Next Post

ගිය අවුරුද්දේ 11212ක් වන්ධ්‍යාකරණ සැත්කම් කරගෙන…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.