වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කර තිබේ.
1973 අංක 25 දරන ක්‍රීඩා නිතියට අනුව තමන්ට පැවරී ඇති බලතල මත එම අතුරුපාලක කමිටුව පත් කළ බවය.
අර්ජුණ රණතුංග සභාපතිත්වයට දරන සමාජිකයන් 07 දෙනෙකුගෙන් යුතු කමිටුවක් අමතාවරයා විසින් එම අතුරු කමිටුවට පත් කර තිබේ.
එයට අදාළ ගැසට් නිවේදනය අද (06) දිනයේ නිකුත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.
අමාත්‍යවරයා විසින් පත් කළ අතුරු කමිටුව පහත තැක්වේ.