අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් නිලධාරීන්ගේ විදේශ ගමන් නවත්වන්න, ගිනුම්වලින් මුදල් ගැනීම වළක්වන්න මෙතන ඇවිත් කියවන්න එපා… අධිකරණයට යන්න … නිමල් සිරිපාල ඇමති ක්‍රීඩා ඇමතිට කියයි…

by editor
නොවැම්බර් 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • නීතියේ මූලික දේවත් දන්නේ නැද්ද මේ අමාත්‍යාංශවල අය… මම නීති උපදෙස් නොමිලේ ඔබලාට බලා දෙන්නම්…. අමති සිරිපාල තවදුරටත් කියයි!

අද ඇතිවී තිබෙන ක්‍රිකට් ප්‍රශ්නයට   විසඳුම දෙශපාලන වාසි ගැනීමට එකිනෙකා කොටවමින් ආවේගශීලී කතා කීම නොව වැඩපිළිවෙළක් සකස් කිරීම බවත් ජනාධිපතිවරයා දැනටමත් එම වැඩපිළිවෙළ සකස් කර ඇති බවත් චිත්‍රසිරි  කමිටුවාර්තාව ඉදිරිපත් කරමින් නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා පැවසුවේය.

මේ කමිටු වාර්තාව රජය වෙනුවෙන් ඉදිරිපත් කළේ නිමල් සිරිපාල ද සිල්වාය. කෙසේ වෙතත් මේ වාර්තාව ඉදිරිපත් කිරීමට එය ලබා දී තිබුණේ ජනාධිපතිවරයා විසින් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවීම සහ අනු කමිටුව පත් කිරීම සම්බන්ධව විමසිමට පත් කල කැබිනටට් අනු කමිටුවෙ සභාපති අලි සබ්රි වෙතය.

ක්‍රීඩා ඇමතිවරයා ද දැඩි විවේචනයට සහ හාස්‍යයට ලක් කරමින් කතා කළ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයන්ට එරෙහිව ගත යුතු ගුවන් ගමන් තහනම සහ ගිනුම්වලින්  මුදල් ඉවත් කිරීම වළක්වා ගැනීම පිළිබඳව පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ ක්‍රීඩා ඇමතිවරයාට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් පැවසුවේ අමාත්‍යාංශ කරන්නේ නම් රටේ මූලික නීතියවත් දැනගත යුතු බවය.

“ ක්‍රිකට්ව දේශපාලන බලපෑම් ඉවත් කිරිමේ වැඩපිළිවෙළ ගැන අපි කතා කරනවා.. මෙතන කිව්වා  ක්‍රිකට් පාලක මණ්ඩලයේ රට යන අය   නවත්වන්න ඕන කියලා.   මේ රටේ නීතියක් තියනවා. ඉමිග්‍රේෂන් එකට පොලිසියෙන් ලියුමක් දැම්මා කියලා නතර කරන්නේ නෑ විදේශ ගමන් යන එක. උසාවියෙන් ඕඩර් එකක් ගන්න ඕන යම් කෙනෙක් පිටරට යන එක නවත්වන්නනම්.

මේ සරල දේ දන්නේ නැද්ද මේ අමාත්‍යාංශවල නීති නිලධාරීන්. නවත්වන්න ඕන නම් නඩුවක් ෆයිල් කරලා බී රිපෝට් එකක් අරන් මහේස්ත්‍රාත්වරයාට දන්වන්න ඕන මෙයාට යන්න දෙන්න එපා කියලා. මෙතන කියලා වැඩක් නෑ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

නීති විද්‍යාලයේ පළවෙනි අවුරුද්දේ ශිෂ්‍යයොත් මේක දන්නවා. කතානායක තුමාට බලයක් නෑ ඉමිග්‍රේෂන් එකට ඕඩර් එකක් දෙන්න මෙයා යන එක නවත්වන්න කියලා.

ඒ වගේමයි. ක්‍රිකට් බෝඩ් එකේ සාමාජිකයින්  සල්ලි ඉවත් කිරීම වළක්වා ගන්නත් අපට ප්‍රතිපාදන නෑ. ඒ සඳහා යන්න ඕන නීති ක්‍රියාදාමයකට. උසාවියට යන්න ඕන. උසාවියෙන් ඕඩර් එකක් ගන්න ඕන සල්ලි ඉවත් කිරීම වළක්වා ගන්න. මේක නීතියේ  සරල  මූලධර්මයක්.  ඒක හැමෝම දැනගන්න ඕන. නැතිනම් කාගෙන්වත් උපදෙස් ගන්න ඕන.

” ප්‍රශ්නයක් නෑ…  මම  ඒ උපදෙස්  නොමිලේ ලබා දෙන්නම්.”.

ඒ වගේම  පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ මේ විදිහට  අධිකරණය විවේචනය කරන්න ඉඩක් නෑ. අපි අධිකරණය ඉතාම හෑල්ලුවට පත් කළා. මම ඒ ගැන නීතිඥවරයෙක් ලෙස අධිකරණයෙන් සමාව ඉල්ලනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

දූෂිත ෂම්මිලා එලවන්න පාර්ලිමේන්තුව තුළ 225ම එක්වී විවාද තියද්දී ෂම්මි ඩොලර් මිලියන 2ක් බැංකු ගිනුමකින් ඉවත් කරන උත්සාහයක…

Next Post

ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ දූෂිත සගයන් කීපදෙනෙක් බේරා ගන්න විවාදය අතර මන්ත්‍රීවරයෙක් මෙහෙයුමක..

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.