අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කළුතර දැරියගේ මරණය සම්බන්ධ ප්‍රධාන සැකකරු අරගලයේ සාමාජිකයෙක් නොවෙයි… පොහොට්ටු හිතවතෙක්….

by editor
මැයි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කළුතර දැරියගේ මරණය සම්බන්ධ ප්‍රධාන සැකකරු අරගලයේ කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයා නොව, කළුතර දිස්ත්‍රික්කයේ පොහොට්ටු ප්‍රබලයෙකුගේ සමීපතමයෙක් බව විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.

දැරියගේ මරණය සම්බන්ධව අත්අඩංගුවට පත් ප්‍රධාන සැකකරුවා වාහන සීස් කරන ධනුෂ්ක ගයාන් සහබන්දු  නැමැති  පුද්ගලයෙකි. ඔහු අරගලයට කිසිම සම්බන්ධයක් නැති අයෙක් බවත් ඔහුගේ හැඩ රුව ඇති  වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් මෙන්ම කලාකරුවෙක් වූ ශාලික රුක්ෂාන් සේනාධීරගේ ඡායාරූපයක් සහිත  පෝස්ටුවක් සදා යම් සංවිධානාත්මක කණ්ඩායමක් එය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බෙදා හැර ඇති බව පෙනී ගොස් ඇත. අරගලය වකවානුවේ කැපී පෙනෙන  ආකාරයේ රංග කලා ප්‍රකාශනයන් සිදුකළ ප්‍රමුඛයින් අතර ඔහු විය.

ප්‍රචාරය කළ පෝස්ටුව…

කෙසේ වෙතත් මේ සම්බන්ධය මතුවන්නට පෙර මෙම සැකකරු අරගලයේ කළුතර ප්‍රධාන සංවිධායකයා බව ප්‍රකාශ කිරීමට පොහොට්ටු හිතවාදීන් කටයුතු කර ඇත්තේ ඔහුගේ හැඩරුවට සමාන අරගලයේ සිටි වෙනත් තරුණයෙකුගේ ඡායාරූප පලකරමිනි.

දැරියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු – ධනුෂ්ක ගයාන් සහබන්දු
වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් මෙන්ම කලාකරුවෙක් වූ ශාලික රුක්ෂාන් සේනාධීර

ශාලික රුක්ෂාන් සේනාධීර අරගලයේ දී ඉදිරිපත් කළ අමතක නොවන රූපණයක්…

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

කෙසේ වෙතත් පොදු ජන එක්සත් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් සංවිධායක රෝහිත අබේගුණවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ මෙම ප්‍රධාන සැකකරු අරගලයේ සිටි කළුතර දිස්ත්‍රික් සංවිධායකයා බවත් ඔහුට දිට්ඨදම්මවේදනීය කර්මය පල දි ඇති බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කළුතර මියගිය දැරිය කලබලයට පත් කළ බව කියන අවසන් ඇමතුම ඇය සමග පැමිණි යෙහෙළියගෙන් ද?. විමර්ශකයින් දුරකථනය සොයා ගන්න නාවික හමුදා සහාය පතයි!

Next Post

  කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති ඇතුළු මැරයන්ගේ ප්‍රහාරයෙන් ප්‍රියත් නිකේශලගේ පෙනීම දුර්වල වෙලා… ජාතික රෝහලේ ආරංචි මාර්ග කියයි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.