සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කහවත්ත තරුණයා ඝාතනය කළ අපරාධකරුවන් 02ක් ලබන 28 තෙක් රිමාන්ඩ්… 2ක් සතියක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරයි!

by editor
ජූලි 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය 30 රාත්‍රී කහවත්ත පලන්සුරියගම හල්ලිද නිවසක සිටි 22 හැවිරිදි තරුණයෙක් සහ ඔහුගේ මිතුරෙක් අත් විලංගු දමා පැහැර ගෙන ගොස් ඇන්දාන කහවත්ත මාර්ගයේ උඩහවුපේ දළුග්ගල ප්‍රදේශයේ දී ඔවුන්ව දණ ගස්සා වෙඩි තබා එක් තරුණයෙක් ඝාතනය කර අනෙක් තරුණයාට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අත් අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනාගෙන් දෙදෙනෙක් ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පැල්මඩුල්ල අධිකරණය අද (17) නියෝග කළේය.

අත් අඩංගුවට ගත් සැකකරුවන් සිවු දෙනාගෙන් දෙදෙනෙක් සතියක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හෝමාගම අධිකරණය ඊයේ නියෝග කළ අතර අනෙක් සැකකරුවන් දෙදෙනා අද දින පැල්මඩුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද නියෝග කරනු ලැබුවේය.

අදාළ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් 4 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබූ අතර තරුණයින් පැහැර ගැනීම සඳහා යොදා ගත් ජීප් රථයද සොයාගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය පැවසුවේය.

පොලිස් වෙසින් පැමිණ අත් විලංගු ලා පැහැරගෙන ගොස් මරා දමා තිබුනේ කහවත්ත පලන්සූරියගම පදිංචි දේශාන් ඉරන්ත නැමැති තරුණයෙකි. දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින තනුජ සම්පත් නොහොත් හෝමාගම හඳයාගේ මත් කුඩු ජාවාරමට එරෙහිව නැගී සිටි තරුණයින් කණ්ඩායමක් අතර කැපී පෙනෙන චරිතයක් වූ දේශාන් ඉරන්ත ඝාතනය කරන්නේ හෝමාගම හඳයා නැමැති පාතාල අපරාධකරු බව මුලික විමර්ශනවලදී හෙළි වී ඇත.

ඊයේ අත් අඩංගුවට ගත් සිවු දෙනා රැකියාවක් නොකර හඳයාගේ මත්ද්‍රව්‍ය ජවාරමට උදව් දෙන අවුරුදු 27-29 අතර පසුවන්නන් බව පොලිසිය පවසයි. තරුණයා පැහැරගෙන ගිය ජිප් රථය ද සඟවා තිබිය දී විමර්ශන අංශ අත් අඩංගුවට පත් වී තිබේ.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුරුළු උයනේ හිමිකරු අත් අඩංගුවට…

Next Post

ඉතිහාසය සහ සෞන්දර්යය පාසල් විෂය ධාරාවෙන් ඉවත් කරනවා කියන කතාව පට්ටපල් බොරුවක්… අගමැතිනිය අවධාරණය කරයි!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.