සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිහාසය සහ සෞන්දර්යය පාසල් විෂය ධාරාවෙන් ඉවත් කරනවා කියන කතාව පට්ටපල් බොරුවක්… අගමැතිනිය අවධාරණය කරයි!

by editor
ජූලි 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • අපි දේශපාලනය කරමු… ඒ්ත් දරුවන්ගේ ජීවිත සහ අධ්‍යාපනය එක්ක මේවා ගාවගන්නේ නැතිව ඉඳිමු.

ඉතිහාසය සහ සෞන්දර්යය විෂයයන් විෂය ධාරාවෙන් ඉවත් කිරීමට සූදානම් බවට මේ වනවිට සමාජ මාධ්‍යය හරහා ගොඩ නගන්නට උත්සාහ කරමින් ඇති සංවාදය මුලුමනින්ම විකෘති සහගත අසත්‍යයක් බවත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ එවැනි කිසිම සූදානමක් නොමැති බවත් අගමැතිනී මෙන්ම අධ්‍යාපන අමතිනිය වූ ආචාර්ය හරිනි අමරසූරිය අද (17) අවධාරණය කළාය.

නව අධ්‍යපන ප්‍රතිසංස්කරණයෙන් සෞන්දර්ය හා ඉතිහාසය විෂය ඉවත් කරලා නැහැ. අපි දේශපාලනය කරමු නමුත් දරුවන්ගේ අධ්‍යාපනය ඒකට ගාවගන්න එපා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරහා සෞන්දර්ය, ඉතිහාසය සහ වෘත්තීය විෂයක් හැදෑරීම අනිවාර්ය කරලා තිබෙනවා. එකේ විෂයයන් හදාරන්නේ කොහොමද, එක් විෂයකට කොටු නොවී ගුණාත්මක දරුවෙක් ගොඩනගන්නේ කොහොමද කියලා අපි පැහැදිලි කරලා තියෙනවා”

අද බස්නාහිර පළාත් සභාවේ පැවති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගි වෙමින් ඇය ප්‍රකාශ කළේ මේ අවිචාරවත් මතවාදය ඉතාම අවාසනාවන්ත ලෙස සමාජගත කර ඇත්තේ මේ ක්‍රියාදාමයේ එක් අවස්ථාවක් රූපිත කොටසක් උලුප්පා දක්වමින් බවය.

අගමැතිවරිය පැහැදිලි කළේ ප්‍රධාන අනිවාර්යය විෂයයන් 05ක් ඇති බවය. තෝරාගෙන අධ්‍යයනය කළ හැකි විෂය විශාල ප්‍රමාණයක් ඇති බව කී ඇමතිවරිය ඒ් ලයිස්තුව තුළ ඉතිහාසය සහ සෞන්දර්යය විෂයයන් ඇති බව කීවේය. එමෙන්ම තෝරාගත හැකි විෂයයන් සම්බන්ධව ද කොන්දේසි ඇති බව ඇය පෙන්වා දුන්නාය.

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයයන් අයත් වන්නේ මානව ශාස්ත්‍ර සමාජවිද්‍යා විෂය ධාරාවට අයත්වන බව පෙන්වා දුන් අගමැතිවරිය මේ අවස්ථාවේ දී දරුවාගේ තෝරා ගැනීම් සම්බන්ධව මෙතැනදී නිර්ණායක ඉදිරිපත් කරන බව පැහැදිලි කළාය. ගණිත විෂය ධාරාව, විද්‍යා විෂය ධාරාව සහ වාණිජ විෂය ධාරාව තෝරා ගන්නා සෑම දරුවෙකුටම අනිවාර්යයෙන්ම ඉතිහාසය සහ සෞන්දර්යය අනිවාර්යය බවය.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

“මොකද අපි මේක හැදුවෙම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන හිතනකොටම අපි හිතුවේ තමන්ගේ ක්ෂේත්‍රයටම විතරක් කොටු නොවන ළමයෙක් අපි කොහොමද නිර්මාණය කරන්නේ කියලා. ඒතනදි අපි අනිවාර්යයෙන්ම සාකච්ඡා කළ දෙයක් තමයි ඉතිහාසය සහ සෞන්දර්යය කියන විෂයයන් සියලුම දරුවන්ට හරිම වැදගත් කියලා හිතපු එක. වෘත්තීය විෂය ධාරාවන්හි යන දරුවටත් ඉතිහාසය සහ සෞන්දර්යය අනිවාර්යයයි. මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා විෂය ධාරාව කරන ළමයින්ට කොහොමත් ඒ් විෂයයන් 4ක් තෝරගන්න වෙන නිසා ඒ් හතරෙන් ඒකක් අනිවාර්යයෙන් ඉතිහාසය තෝරා ගන්න වෙනවා.”

ඒ් අමතරව මොන වියෂ ධාරාවලින් කළත් ඒක් විෂයයක් “ස්කිල් ” විෂයයක් තෝරා ගන්න වෙනවා. අපට අවශ්‍ය උනේ වැඩ ලෝකයටත් සූදානම් වෙන්න යොමුවක් තියන දරුවෙක්… සෞන්දර්යාත්මකව, සමාජ හැඟීමක් තියෙන දරුවෙක්… තමන්ගේ අනන්‍යතාවය ගැන අවබෝධයක් තියන තෝරා ගන්නා විෂය ධාරාවේ ඉදිරියට යන්න පුලුවන් දරුවෙක්… ඒ්ක කරන්න පුලුවන් විදිහට තමයි මේ ව්‍යුහය හදලා තියෙන්නේ.

“හරිම අවාසනාවන්ත විදිහට මේ මැද තියන කරුණක් අරන් ඉතිහාසය සහ සෞන්දර්යය මේ විෂය මාලාවෙන් හලලා කියන ඉතාමත්ම අසත්‍ය වැරදි මතයක් සමාජය තුළ ගොඩ නගනන්න හදන්නේ. ”

අපි දකින විදිහට මේක ඉතාම ඔ්නකමින් මේ වැඩේ කඩාකප්පල් කරලා දාන්න එළියේ මතයක් හදන්න දරන උත්සාහයක්. ඒ්ක හරිම වැරදියි. අපි දේශපාලනය කරමු. අධ්‍යාපනය හා දරුවන්ගේ ජීවිත එක්ක මේවා ගාවගන්නෙ නැතිව ඉඳිමු. මේ තරම් ජාතික වැදගත්කමක් තියෙන දෙයක් ඇතුළට මේ විදිහට බොරු කතා හදන්න දරන උත්සාය හරිම වැරදියි…”

අගමැතිනිය කීවාය. මේ ඇය අද කළ කතාවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කහවත්ත තරුණයා ඝාතනය කළ අපරාධකරුවන් 02ක් ලබන 28 තෙක් රිමාන්ඩ්… 2ක් සතියක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරයි!

Next Post

ශාරුක්ගේ ශ්‍රී ලංකා ගමන අවලංගු වෙයි!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.