සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කසිප්පු අල්ලන්න ගිය පොලිස් යතුරු පැදියකට ගිනි තැබූ ආබාධිත හමුදා සෙබලෙක් පොලිසියට වෙඩි තියන්නත් හදලා…

by editor
පෙබරවාරි 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර – 

කතරගම රජමාවත ප්‍රදේශයේ නීති විරෝධී මත් පැන් ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට ගිය පොලිස් නිළධාරීන්ගේ යතුරු පැදියකට ගිනි තබා පළාගොස් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිළධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කළ ආබාධිත විශ්‍රාමික යුධ හමුදා සෙබලෙකු ගිනි අවියක් හා ජීව උණ්ඩ සමග කතරගම පොලිසිය විසින් අද ( 25 ) අළුයම 12.30ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 03 වන පෙළ,ගම්උදාව පාර,කතරගම ලිපිනයේ පදිංචි 38 හැවිරිදි ආබාධිත විශ්‍රාමික යුධ හමුදා සෙබලෙකි.

යුක්තියේ මෙහෙයුමට අදාලව කතරගම පොලිසියේ නිළධාරීන්ට නීති විරෝධී මත් පැන් ජාවාරමකට සම්බන්ධ සැකකරුවෙකු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව කතරගම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් 24 වන දින දහවල් කතරගම රජ මාවත ,04 කණුව වැව ප්‍රදේශයට ගොස් තිබේ.

වැටලිමට ගිය පොලිස් නිලධාරීන් ගමන්ගත් යතුරු පැදියක් 04 කණුව වැව ආසන්නයේ නවතා සැකකරු සැගවී සිටින බවට තොරතුර ලද ස්තානය පරීක්ෂා කර යළි පැමිණ බලන විට පොලිස් නිළධාරීන්ගේ යතුරු පැදියට කිසියම් අයෙකු ගිනි තබා විනාශ කර තිබේ.

ඒ අනුව සිද්ධිය පිළිබඳව පොලිසිය විමර්ශනයක් සිදුකළ අතර එහිදී  අනාවරණය වි තිබුණේ යතුරු පැදියට ගිනි තැබිම සිදුකර ඇත්තේ කතරගම රජ මාවත ප්‍රදේශයේම පදිංචි විශ්‍රාමික ආබාධිත යුධ හමුදා සෙබලෙකු බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනිමට අළුයම ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරීන්ට වෙඩි තබා පළා යාමට උත්සාහ කර තිබේ.

එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සන්තකයේ තිබී මෙරට නිශ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා විදෙස් රටක නිශ්පාදිත බෝර 12 වර්ගයේ ජිව උණ්ඩයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 2007 වසරේදී යුධ හමුදාවට බැඳී ආබාධිත තත්වයට පත් වීමෙන් පසු 2016.04.13 වන දින ආබාධිත විශ්‍රාම ගන්වා ඇත. විශ්‍රාම ගැනීමෙන් පසු සැකකරු පෙදරේරුවෙකු ලෙස සේවය කර ඇති අතර පොලිස් යතුරු පැදියට ගිනි තැබිම සිදුකළේ කුමණ අරමුණකින්ද යන්න පිළිබඳව මෙතෙක් අණාවරණය කරගෙන නොමැත.

සිද්ධියට සම්බන්ධ සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තංගල්ල කොටඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න  ගේ උපදෙස් පරිදි කතරගම පොලිසිය වැඩිදුර විමර්ශනපවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුවන්තොටුපල සේවක විරෝධතාවයක් නිසා ශ්‍රී ලංකන් ගුවන් ගමන් 04ක් ප්‍රමාදයි!

Next Post

පොලොන්නරුවේ නිධන් හාරන්න ගිය බැංකු කළමනාකරුවෙක් ඇතුළු 05ක් අත් අඩංගුවේ…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.