බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කල් අරින්නේ නෑ… තව දින තුනකින් වී සඳහා සහතික මිල දෙනවා… කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති සහතික වෙයි!

by editor
ජනවාරි 30, 2025
in පුවත්
paddy
Share on FacebookShare on Twitter

තව දින කීපයක් තුළ වී සදහා සහතික මිල ප්‍රකාශයට පත්කර වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය හරහා ආරම්භ කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ රජයේ සහිතක මිල ප්‍රකාශ නොකිරීමත් සමගම දැඩි ලෙස කඩා වැටුන වී මිල පිළිබඳව දිස්ත්‍රික් ගණනාවක ගොවි සංවිධාන විසින් චෝදනා එල්ලකරමින් තිබෙද්දීය.

මේ සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවෙත පැවසුවේ මෙවැන්නකි.

” දැනට තැන තැන ගොයම් කැපෙන්නේ. පොලොන්නරුවේ තව ගොයම් කපන්න මාසයක් යනවා. උතුරු පලාතේ මාසයක් යනවා. මහා වාරිවල ගොයම් කැපෙන්නේ පෙබරවාරි 15න් පස්සේ. සුළු වාරිවල පොඩ්ඩක් ගොයම් කැපෙනවා.”

“මේ වෙලාවේ ගොවියන්ට වී විකුණා ගන්න බැරි ප්‍රශ්නයක් ඇතිවෙලා නෑ. මිල පිළිබඳ ප්‍රශ්නයක් නෑ. අපි මැදිහත් වෙන්නේ ගොවියට වී විකුණා ගන්න බැරි ප්‍රශ්නයක් එනවා නම් සහ මිල පිළිබඳ ප්‍රශ්නයක් එනවා නම්. ”

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“කොහොමත් මේක අපි කල් අල්ල අල්ල ඉන්නේ නෑ. තව දවස් කීපයක් යනකොට තියන තත්ත්වයන් උඩ රජයේ මිල අපි නියම කරනවා. ”

කෙසේ වෙතත් පොලොන්නරුවේ මේ වනවිට කැපෙමින් ඇති අස්වැන්නෙහි වී කිලෝවක් අලෙවි වන්නේ රුපියල් සියය එකසිය දහය අතර බව අප වාර්තාකරුවෝ පවසති.
අනුරාධපුර සුළු පරිමාණ මෝල් හිමියන් මාධ්‍යයට ප්‍රකාශ කරන්නේ තෙත් වී කිලෝව මිලදී ගන්නේ රුපියල් 105කට බවය. වියලි වී කිලෝව රුපියල් 120කට අලෙවි වන බව ඔවුහු කීහ.

“140කට වී මිලදී ගන්නේ නෑ. දැනට සති දෙකකට පෙර එවැනි තත්ත්වයක් තිබුණා. නමුත් දැන් ඉතාම පහළට වැටිලා. ” ඔවුහු කීහ.

කෙසේ වෙතත් වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ පෙන්වා දෙන්නේ රාජ්‍ය මැදිහත්වීමෙන් රාජ්‍ය ගබඩා තුළ රැස්කරගත හැකි වී ප්‍රමාණය සමස්ථ අස්වැන්නෙන් සියයට 10ක් පමණක් බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රශ්නගත බහාලුම් අතර බස්නාහිර ආණ්ඩුකාරවරයාගේ ව්‍යාපාරවලට සම්බන්ධ බහාලුම් එකක්වත් නෑ… සිද්ධිය හෙළිදරවු කළ රේගු වෘත්තීය සමිති ප්‍රකාශ කරයි!

Next Post

හිනිදුම දී වෙඩි තබා තුන්දෙනෙක් ඝාතනය කරයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.