අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරන්න දෙයක් නෑ ! විදුලි බිල වැඩි කරන්නට වෙනවාමයි! – ජනපති කියයි

by Lankasara News
දෙසැම්බර් 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විදුලිය ගාස්තු වැඩි කිරීම නොවැළැක්විය හැකි වනු ඇති බවත් එම තීරණය අකැමැත්තෙන් වුවද ගන්නට සිදුවන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී (08) පැවසීය. අයවැය විවාදයට එක්වෙමින් මේ පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා මේ වනවිට විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන 450ක පමණ ණය බරක් පවතින බවත් එය ගෙවන්නට නම් එක්කෝ වැට් බද්ද වැඩි කිරීමට සිදුවන බවත් නොඑසේ නම් විදුලිය බිල වැඩි කරන්නට සිදුවන බවද අවධාරණය කළ ජනාධිපතිවරයා අනාගතය පිළිබඳ ව සලකා බලා මෙවැනි ජනප්‍රිය නොවන තීන්දු ගන්නට සිදුවන බවද සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා “ අපට පසුගියදා ගාස්තු වැඩි කරන්නට සිදුවුණා. ඒක නොකෙරුවා නම් මේ අවුරද්දේ අගොස්තු වැඩි කළා. ඒක මදි අපට රුපියල් බිලියන 152ක අලාබයක් ලැබෙන්නට තිබෙනවා. සම්පූර්ණ අලාභය 2013 බිලියන 300ක්. ඒ අනුව බිලියන 300ක් අපට සොයන්න තිපෙනවා. ඒ එක්කම අපි එන අවුරද්දේ නියගයක් සමහර විට ඇති වෙන්න පුළුන්ත නියගයක් ආවොත් බිලියන 420ක් සොයන්න වෙනවා. වැස්ස ආවොත් බිලියන 352ක් අවශ්‍ය වෙනවා. ගංවතුර තෙක් වැස්සොත් වැඩිවුණොත් බිලියන 295ක් අවශ්‍යයි. ආණ්ඩුවට ආදායමක් නෑ. මුදල් මුද්‍රණය කරන්නද? වැට් වැඩි කරන්නද? වැට් වැඩිකරල වැඩි කරල අන්තිමට බඩු භාණ්ඩ වැඩි කරන්න වෙනවා. නමුත් ඒක කරන්න බෑ. මම දන්නවා මේකට තිනෙ ප්‍රශ්න.ජනවාරි පෙබරවාරි මාසවල ඒ ලෙවල් විභාගෙ එනවාත. මම කැමති නෑ ඒ කායේ විදුලිය කපන්න. කවුරුවත් කැමති නෑ මේක වැඩි කරන්න ජනතාවට තියෙන බරත් අපි දන්නවා. මොකක්ද තියෙන විකල්පය. අමරුවෙන් අල්ලගෙන දැන් චීනය සමඟ සාකච්ඡා අවසන් වනවිට ඊළඟ පියවරට යන්න පුළුවන්. මේ අදායම් ගේන් බැරිනම් පිටින් ආධාර එන්නේ නෑ. අපි හුඟක් කණගාටුවෙන් අකැමැත්කෙන් හරි මේක වැඩි කරන්න වෙනවා මේ ජනප්‍රිය නොවන තීන්දුව ගන්න වෙනවා. එහෙම වුණොත් අනාගතය හොඳ වෙනවා. ජනප්‍රිය තීන්දුව නොගත්තොත් මේක වෙනවා. අපි මෙතන ඉන්නේ ඇත්ත වශයෙන් මේ අමාරු තීරණ ගත්තා. අපෙන් අහනවා මොකක්ද කරන්නේ කියල. බිලියන 400ක් ණයත් එක්ක අපි මොකද කරනනේ? කාටහරි . කෑ ගහන්න පුළුවන්. අපි හැමෝම මේකට වගකියන්න ඕන

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද ඡන්දයට පොහොට්ටුවේ ඡන්ද ටික ලෑස්තියි !

Next Post

විධායක ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිත් ආණ්ඩුවේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිව පතුරු අරියි…  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.