අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කබ්රාල් පොල්ල තියයි

by Lankasara News
මාර්තු 24, 2022
in පුවත්
Harsha de Silva
Share on FacebookShare on Twitter

රජයේ මුදල් පරිහරණය බදු අයකිරීම් ආදිය පිළිබඳව තීරණය කිරීමට ව්‍යවස්ථාපිතව වැඩිම බලයක් හිමි මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද දින පැමිණේන බවට මහ බැංකු අධිපතිවරයා ඇතුළු මුදල් මණ්ඩල සාමාජිකයන් පොරොන්දු වී තිබුණද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු කණ්ඩායම අද එම කාරක සභාවට සහභාගී නොවීම පිළිබඳව සමගි ජනබලවේග පාරලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා දැඩි දෝෂාරෝපණයක් පාර්ලිමේනතුවේදී එල්ල කළේය.

රටේ මෙපමණ අර්බුදයක් පවතින වෙලාවට පාර්ලිමේන්තුවට අදාළ කරුණු ලබා දීම බැහැර කරන්නේ නම් පාර්ලිමේන්තුවක් මොන කෙහෙල්මලකදැයි ඔහු පුශ්න කපේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා
“ අද පාර්ලිමේන්තුවේදී කණගාටුදායක සිද්ධියක් ඇති වුණා. කනගාටුදායක වෙන්නේ රටේ මිනිස්සු ගැන. ස්ථාවර නියෝගවලට අනුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව කියන්නේ පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳව විවාද කරන්න කලින් මුදල් කාරක සභාවෙන් අනුමැතිය ගන්න ඕන.අද බැංකුවල මූල්‍ය වැට් බද්ද සියයට 15 සිට 18 දක්වා වඩි කිරීමට යෝජනාවක් තිබුණා. ඒක මුදල් ාරක සභාව අනුමත කළ යුතුයි. මුදල් කාරක සභාව කියන්නේ රාජ්‍ය මූල්‍ය සහ මුදල් කළමනාකරණය පිළිඳ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාව තුළ ඉහළම තැන. රට මෙපමණ බරපතල අවස්ථාවකට යොමු වෙලා තියෙද්දී නිවාඩ් කබ්රාල් සහ මුදල් මණ්ඩලයට එම කාරක සබාවට සඳුදා කැඳවා තිබුණා. අද එන්නකියල කල් ඉල්ල ගත්තා. උදේ 10.45ට ෆැක්ස් එරක්ක එවනවා එන්න බෑ කියල.

එතකොට කවුද ලොකු? පාර්ලිමේන්තුවක් මොකටද? තැන් තැන්වල සමුළු තියල වැඩක් නෑ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්පා ර්ලිමේන්තුවේ විතරයි. ජනාධිපතිතුමාට බලයක් නෑ නීති සම්පාදනය කරන්න. බදු අඩු වැඩි කරන්න බලය තියෙන්නේ මුදල් කාරක සභාවට. අද නිවාඩ් කබ්රාල් සහ කණඩායම නොපැමිනීම පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කිරීමක්. මෙහෙම මොන කෙහෙල්මලටද පාර්ලිමේනතුව.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

මුදල් අමැතිත් නෑ ප්‍රශ්නවලට උත්තරත් නෑ මාස තුනක් ඇවිත් නෑ. මහ බංකු අධිපතිවරයත් නෑ නොයෙකුත් කට්ටිය මේ කතා කියනවා අපට ආරංචි වෙලා කිබෙනවා රජයේ බැංකුවක් අද උදේ ඉිෆෝල්ට් කරල කියල කරුණාකරල හොයල බලන්න.“ යයි ද පැවසීය.

වීඩියෝව පහතින්

Tags: නවතම
Share69Tweet43
Previous Post

තමන්ගෙ “සුදු පොත්ත“ ගැන කී ඇමති සී.බීට සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය දුන් පිළිතුර!

Next Post

රට විකුණයි ද සැකයි – අස්ගිරි නා හිමි… අපේ හාමුදුරුවනේ… අහසින් කොටසකුත් ඉන්දියාවට විකුණලා – විමල්

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.