අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට විකුණයි ද සැකයි – අස්ගිරි නා හිමි… අපේ හාමුදුරුවනේ… අහසින් කොටසකුත් ඉන්දියාවට විකුණලා – විමල්

by editor
මාර්තු 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මේ රට විකුණයි ද යන සැකය ජනතාවට මතුවී ඇතැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතරන නාහිමියෝ පැවසූහ.

රටක පාලකයන් ප්‍රථමයෙන්ම සිතිය යුත්තේ රට ගැන බව කී උන්වහන්සේ අද මේ රටේ ජනතාවට ජීවත් වීමට හෝ නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව මොනවා කරන්නත් රටක් තිබිය යුතු බවත් උන්වහන්සේ වදාළේ  රජයේ හවුල්කාර පක්ෂ 11 ක සාමාජිකයන් අද ( 24 ) දින උන්වහන්සේ බැහැදැක මුළු රටම හරි මගට   ජාතික ප්‍රකාශනය පිළිගැන්වූ අවස්ථාවේදීය.

උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ  ජනතාව දැඩි පීඩනයට ලක්ව සිටින අවස්ථාවේ රජය විනිවිදභාවයකින්    තොරව සිදුකරන ඇතැම් කටයුතු ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන බවය.

මෙහිදී අදහස් පළ කළ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික මහාචාර්ය පූජ්‍ය  මුරුද්දෙනිය ධම්මරතන හිමියෝ මෙසේ කීහ,

“වර්තමාන රජය බලයට පත් කිරීම සඳහා මහා සංඝරත්නය මෙන්ම රටේ ජනතාව දැඩි කැපවීමක් කළා. නමුත් ඒ අය බලාපොරොත්තු ආරක්ෂිතභාවය, සුරක්ෂිතභාවය, ආර්ථික සුබදායි භාවය අද වන විට කිසි කලෙකවත් නොවිරූ ආකාරයෙන් ගැටලු රැසකට මුහුණ පා සිටිනවා.

රටේ ජනතාව බහුතරයක් අද පෝලිම්වල පීඩා විඳිනවා. මුදල් තිබ්බත් ගන්න බඩු නෑ. මේ වගේ අවස්ථාවක බොර දියේ මාළු බාන්න ජ්‍යාත්‍යාන්තරයත්  මාන බලාගෙන ඉන්නවා. අපේම අය එයාලට උඩගෙඩි දෙනවා. අපිට පේන විදියට යට ගිය M C C ගිවිසුමත් ආයෙත් කරළියට එනවා වගේ. මොනව කරන්නත් රටක් තිබිය යුතුයි. සර්වපාක්ෂික සමුළුවක් කියන්නේ සියලු දෙනාම  එකිනෙකා ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතු අවස්ථාවක්.  ඒත් එතනදි මුදල් අමාත්‍යවරයා හැසුරුණු ආකාරය අපි දැක්කා. ඒකෙන් ප්‍රදර්ශනය වෙන්නේ එයාගේ දේශපාලන පරිණත භාවයක් නොමැති බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රටේ ජාතික ගැටලු ගැන සාකච්ඡා කරද්දී ඒ සාකච්ඡාවට සහභාගී වෙන අනෙක් පාර්ශ්ව සඳහා අවස්ථාව වගේම ඔවුන්ට නිසි ගෞරවය ලබා දිය යුතුයි. මේක ඉතාමත් අභියෝගාත්මක අවස්ථාවක්. සියල්ලට ම ප්‍රථමයෙන් රට ගැන සිතා කටයුතු කළ අවස්ථාවක්.

මෙහිදී විමල් වීරවංශ   කියා සිටියේ මේ වන විට රටේ අහසින් කොටසක් පවා ඉන්දියාවට විකුණා ඇති බවය.  මේ රටේ ජාතික පුරවැසි දත්ත තොරතුරු පවා ඉන්දියාවට ලබා දීමට වර්තමාන රජය කටයුතු කරමින් සිටින බවත්, මේ රට විකිණීමට කිසිදු අයකුට අවස්ථාව නොදෙන බවත්  හෙතෙම කීය.

මෙම අවස්ථාවට උදය ගම්මන්පිල,වාසුදේව නානායක්කාර, ටිරාන් අලස් , ගෙවිදු කුමාරතුංග ,රෝහණ ලක්ෂ්මන් පියදාස   සහභාගි වූ අතර එම පිරිස අස්ගිරි මහනාහිමි බැහැදැක ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් ආගමික වතාවත් හි ද නිරත වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කබ්රාල් පොල්ල තියයි

Next Post

කලකිරී රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වුණු ලන්සාට කැබිනට් ඇමතිකමක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.