හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලබන අප්‍රියෙල් මස 18 වැනිදා දක්වා විදේශ ගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුළාවල මහතා අද නියෝගයක් නිකුත් කළේය.
මධ්‍යම සහ සබරගමු පළාත් හිටපු ආණඩුකාර රජත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් මහෙස්ත්‍රාත්වරයාගෙන් කරන ද පෞද්ගලික ඉල්ලීමකට අනුව නියෝගය මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.







