අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාරට බැහලා ඉන්නේ 69 ලක්ෂය නෙමෙයි… ජේ.වී.පී කාරයෝ… ජනපති අයින් වෙන්නේම නෑ – ඇමති ජොනී කියයි…

ජනතා ප්‍රජාතන්ත්‍රවාදය හා පරමාධිපත්‍ය රැකීමට දිවි හිමියෙන් කැප වනවා... කුමන්ත්‍රණකාරයින්ට ඉඩක් නෑ...

by editor
අප්‍රේල් 7, 2022
in පුවත්
Jonstan
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා කිසිසේත් පවතින තත්ත්වය හමුවේ ඉල්ලා අස් නොවන බවත් අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා ඇතුළු පක්ෂයේ පිරිසට අවශ්‍ය ව ඇත්තේ අද මිනිස්සු පාරට බස්සවා මහා විනාශයක් සිදු කිරීමට වුවත් ඊට මුහුණ දීමට ආණ්ඩුවට හැකියාවක් ඇති බවවත් මහාමාර්ග අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂ ප්‍රදාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

අද පැවති පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් රටේ පවතින ප්‍රශ්නයට පිළිගත හැකි විසඳුමකට සහය ලබා දීමට නම් වර්තමාන ජනාධිපතිවරා ඉල්ලා අස්විය යුතු බවට ජාකික ජනබලවේග නායක අනුර කුමාර දිසානායක   කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පැවසීය.

එහිදී අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා “ කතානායකතුමනි එතුමා කිව්වා පළවෙනි දේ ගෝඨා ගෝ හෝම් කියලා. එතුමාට මම මතක් කරනවා ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙන්නේ නැහැ. අපි ඔබතුමාලගේ ඔය යටි අරමුණත් එක්ක හැප්පෙන්න ලෑස්තියි. මේ ප්‍රජාතන්ත්‍රවාදීව මේ ඉන්න ඔක්කොම. අපි දන්නවා ඔබතුමාගේ ගේම් ටික. ඒක මූණටම කියනවා ඔබතුමාට.

දෙවනියට තමයි ඔබතුමාට කිරිපිටි මතක් වෙන්නේ. ගෑස් මතක් වෙන්නේ. තෙල් මතක් වෙන්නේ. ගරු කථානායකතුමනි අපි විපක්ෂයට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තුමාටත්, ඒ කණ්ඩායමටත්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත්, අනිත් අයටත් අද විවාදයකින් තොරව ඡන්දයකින් තොරව මේක අනුමත කරල දුන්නට. මේක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. රටක් තියෙන්න ඕනේ ඔබතුමාලාට දේශපාලනය කරන්නත්, අපි ඔක්කොටම දේශපාලනය කරන්නත් රටක් ඕන. විප්ලවවාදීන්ට මේකට ඉඩ දෙන්න විදිහක් නෑ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේවට අපි මුහුණ දුන්නා 71දී. මැතිණිය කාන්තාවක් වුණත් මේකට මුහුණ දුන්නා. රටේ තරුණ දහස් ගණනක් මැරුණා එදා. ඊළඟට 88/89යෙ හැට=දාහක් මැරුවා. මේ රටේ තරුණ තරුණියෝව. එවා මේ රටේ ජනතාවට අමතක වෙන්නේ නැහැ. අපිට විශ්වාසයක් තියෙනවා මේක විසඳගන්න පුළුවන් වෙයි කියලා. මේක තමයි ධනාත්මක තත්ත්වය.

ඡන්දෙන් බලයට පත්වෙච්ච ආණ්ඩුවක් 69 ලක්ෂයක් ජනාධිපතිතුමාට අවුරුදු පහක බලයක් දීලා ජනාධිපති කරපුහාම. ඒ ජනාධිපතිට ගෙදර යන්න කියනවා නම් ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න. මේ කවුරුත් ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න සූදානම් නැහැ. මේ දෙපැත්තෙම ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අය.

එකේ ඔබතුමාගේ යටි අරමුණ පේනවා. ඔබතුමා මේ විනාඩි 15 කතා කෙරුවේ ගෝඨා ගෝ හෝම්. ව්‍යවස්ථාව අවශ්‍ය නැහැ. ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න කියල. ඒක තමයි ඔබතුමා නුගේගොඩ කිව්වේ. ඔබතුමා හිතන්න එපා අපි මෝඩයෝ කියලා.“

ජනතා  පරමාධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය දිවි හිමියෙන් රනිව බවත්, එය විනාශ කිරීම ජනතාව කනත්තට දැක්වීමට අනුර කුමාර දිසානායකලාට ඉඩ නොදෙන බවත්,  දේශපානය කරන්නට  රටක් සහ ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය බවත් ඇමති ජොන්ටන් ප්‍රනාන්දු කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කබ්රාල්ට රටින් පිටවීම තහනම් !

Next Post

මහබැංකු අධිපති තනතුර ගන්න ආචාර්ය වීරසිංහ අද මෙරටට එයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.