අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කප්පම් අපරාධයෙන් නිදොස් කොට නිදහස් කරන්නැයි ප්‍රසන්න ගොනුකළ අභියාචනා පෙත්සම්  විභාගයේ දී මහාධිකරණ නඩු තීන්දුවේ පොරොන්දු නෝට්ටු අධිකරණයට කැඳවීමට අවසර!

by editor
මාර්තු 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අනුමැතිය දීම සඳහා රුපියල් මිලියනය 64ක්  කප්පමක් ඉල්ලා ව්‍යාපාරිකයකුට මරණ තර්ජනය කිරීමේ අපරාධයට වරදකරු කරමින් ඇමැති ප්‍රසන්න රණතුංග වෙත    මහාධිකරණය නිකුත් කළ  තීන්දුවට අදාළ නඩු ගොනුවේ ඇති පොරොන්දු නෝට්ටු කිහිපයක් අධිකරණය හමුවට කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (26) නීතිපතිවරයාට අවසර දුන්නේය.

කප්පම් චෝදනාවට වරදකරු වූ ප්‍රසන්න රණතුංගට කොළඹ  මහාධිකරණය ලබා දුන්  බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කොට එය වසර 5කට අත්හිටුවීමට ලබා දුන් තින්දුවත්.  රුපියල් මිලියන 25ක දඩයක්ද නියම කර   එය නොගෙවන්නේ නම් තවත් මාස 6ක සිර දඬුවම් නියම කල තීන්දුවත්,     රුපියල් මිලියනයක වන්දි මුදලක්  අදාළ ව්‍යාපාරිකයාට ගෙවන ලෙස නියම කර එය නොගෙවන්නේ නම්  තවත් මාස තුනක සිර දඬුවම් ලබා දුන් තීන්දුවත් ඇතුළු සමස්ථයෙන්   තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ප්‍රසන්න රණතුංග ගොනුකල  අභියාචනා පෙත්සම අභියාචනාධිකරණයේ දී කැඳවු අවස්ථාවේ දී මෙම අවසරය ලබා දී තිබිණි  .

අපරාධයෙන් තමන් නිදොස් කොට නිදහස් කරන  ලෙස ඉල්ලා ඇමැති ප්‍රසන්න රණතුංග ගොනු කළ අභියාචන පෙත්සම ඊයේ    ඩී.එන්. සමරකෝන්, සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, පී. කුමාරන් රත්නම් සහ මායාදුන්නේ කොරයාගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ   කැඳවනු ලැබිණි.‍

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරල් රොහාන්ත අබේසූරිය අධිකරණය අමතමින් මහාධිකරණ නඩුවට අදාළව ඉදිරිපත් කළ පොරොන්දු නෝට්ටු කැඳවීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඉල්ලීමට අවසර දීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය. මෙම පෙත්සම ලබන අප්‍රේල් මස 30 වැනිදා සලකා බැලීමට විනිසුරු මඩුල්ල දින නියම කළේය.

බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමතිවරයා ලෙස ප්‍රසන්න රණතුංග කටයුතු කරද්දී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩම් ගොඩ කිරීමකට අදාළව ව්‍යපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි. ඒ සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් පැවැත්වූ කොළඹ මහාධිකරණය ප්‍රසන්න රණතුංග වරදකරු කරමින්  එහි තීන්දුව 2022 ජූනි 6 දා ප්‍රකාශයට පත් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා සමග නීතිඥ කීර්ති තිලකරත්න පෙත්සම්කාර ප්‍රසන්න රණතුංග වෙනුවෙන් පෙනී සිටියහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හරක්කටා අධිකරණයට මෝසමක් ගොනු කර පහසුකම් ඉල්ලයි…

Next Post

ලලිත් කොතලාවල‍ෙගේ මරණයේ රස පරීක්ෂක වාර්තාව වහාම අධිකරණයට ලබා දෙන්න… වාර්තාව පමා කළ රස පරීක්ෂකවරයාට අධිකරණයෙන් නියෝගයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.