බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කඳුළුත් හිම බවට පත් කළ ස්විස්ටර් ලන්තයේ ඛේදවාචකය…

by editor
මැයි 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සුනේත්‍රා ඇතුගල්පුර ස්විස්ටර්ලන්තයේ සිට –

ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකරයේ වයිස් හි ලොට්ස්වෙන්ටල් නිම්නයේ ඊයේ (28)දැවැන්ත ග්ලැසියර කඩා වැටහීමකින් බිලැටන් ගම්මානය සම්පුර්ණයෙන්ම විනාශ වූයේය. ඒ ව්‍යසනය සිදුවන ආකාරය සජීවීව රූ ගත වී තිබිණි.

ග්ලැසියර කඩා වැටීමෙන් ගම්මානයේ සීයයට 90 ක්පමණ වැළලී ගොස් ඇති බව ලොට්ස්වෙන්ටල් ප්‍රාදේශීය අණ දෙන නිලධාරී කාර්ය මණඩල ප්‍රාකාශකයෝ පැවසූහ.

නාය යෑම් ප්‍රදේශයේ සිටි 64 හැවිරිදි පුද්ගලයෙකු අතුරු දහන් වී ඇති බව වාර්තාවේ.

බ්ලැටන් ගම්මානයේ සහ රීඩ් ගම්මානයේ බොහෝ ප්‍රදේශවල අයිස් සහ සුන්බුන් ඝන මීටර් මිලියන ගණනක් වළලනු ලැබීය. සියලුම පදිංචිකරුවන් ඉවත් කිරීමට බලධාරීන්ගේ පියවර ගෙන තිබිණි. අතුරුදහන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු දැනටමත් ආරම්භ කර තිබේ

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

බ්ලැටන්වලට ඉහළින් ඇති බර්ච් ග්ලැසියරයෙන් අයිස් කුට්ටි කැඩී ගොස් මෙම ව්‍යසනය සිදුවී තිබිණි. අයිස්, පාෂාණ සහ හිම අවශේෂ වලින් සමන්විත හිම කුණාටු මේ අවස්ථාවේ ගමට ළඟා නොවූ නමුත් හිම කුණාටු බාධකයකින් ඒවා වළක්වා ගන්නා ලදී.

ව්‍යසනයට පෙර සහ පසු….

කෙසේවුවත් බ්ලැටන් හි තත්වය තීරණාත්මක බව කල්තියා බලධාරීන් දැන සිටීම හේතුවෙන් පදිංචිකරුවන් 300 ක් පමණ දෙනාට සඳුදා උදෑසනම ගම්මානයෙන් පිටව යාමට අවශ්‍ය උපදෙස් ලබා දී තිබිණි. එබැවින් ඒ මිනිස්සු ඒ පස් කඳු අතර නොවැළලී ජීවිත ආරක්ෂා කරගත්හ.

කළමනාකරණ කණ්ඩායම් දැටමත් බලපෑමට ලක් වූ ජනතාවගේ නිවාස අහිමි වීම නිසා ඇති වී ගැටලුවලට විසඳුම් ලබාදීම ආරම්භ කර ඇත. මේ වනවිට ඔවුන් සඳහා “ක්ෂණික නව නවාතැන්” සොයා ගැනීමට නගර සභාවව සමග එක්ව කටයුතු කරයි. .

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හල්ලොලුවට වෙඩි තැබීම – හල්ලොලුව ජංගම දුරකථනය හංගයි!

Next Post

කොළඹට විපතක්… මහ සුළඟක් කළ හදිය… ( වීඩියෝ සහිතයි)

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.