සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්කසන්තුරේ තිස්ස විහාරයේ වස් ආරාධනා පින්කමට දෙමළ පක්ෂවලින් විරෝධයක්

by Lanka Sara Editor
අගෝස්තු 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

යාපනය කන්කසන්තුරේ ශ්‍රී තිස්ස විහාරයේ පැවති වස් ආරාධනා පින්කමට එරෙහිව දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF ) දේශපාලනඥයන් පිරිසක් හා ප්‍රදේශවාසීන් පිරිසක් 1 දා විරෝධය පල කොට තිබේ.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වතුරේ ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා හා එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් ගම්වාසීන්ගේද සහාය ඇතිව විහාරස්ථානයට   යන මාර්ගය අවහිර කරමින් සටන් පාඨ කියමින් විරෝධතාවයක් ක්‍රියාත්මක කළහ.

මේ අවස්ථාවේදී පොලිසිය ඔවුන්ව ඉවත් කිරීම නිසා ඔවුන් තිස්ස විහාරස්ථානයට පිවිසෙන මාර්ගය ඉදිරිපිට බිම වාඩි වී  උපවාසයක් ආරම්භ කළහ.

වස් ආරාධනා පින්කමට  බැතිමතුන් එම විහාරස්ථානයට යන විට උපවාසකරුවෝ කෑ කෝ ගසමින් කියා සිටියේ කන්කසන්තුරේ ශ්‍රී තිස්ස විහාරය නීති විරෝධී ඉදි කිරීමක් නිසා වහාම එය ඉවත් කර ගත යුතු බවයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එම විහාරස්ථනයට පොලිස් ආරක්ෂාව සපයා දීමද නීති විරෝධී බව පැවසූ විරෝධතාකරුවෝ සාධාරණ විරෝධයකට ඉදිරිපත් වී සිටින පිරිසක් පොලිසිය  විසින් පලවා හැරීමද නීති විරෝධී බව කියා සිටියහ.

විරෝධතාකරුවෝ ප්‍රකාශ කරන්නේ එම විහාරස්ථනය ඉදි කොට ඇත්තේ යාපනයේ වැසියන් කීප දෙනෙකුට අයත් පෞද්ගලික ඉඩම්වල බවයි.

මේ නිසා එම ඉඩම භාර දී විහාරස්ථානය එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙස දෙමළ ජාතික ජනතා පෙරමුණේ මන්ත්‍රීවරු මේ වන විට පාර්ලිමේන්තුව තුළද හඬක් නගා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උමාරා ජාතික ගීය  විකෘති කළාද?… උමාරා නංගිට වැරදුන තැන ඉන්දිකා උපමාලි කියයි!

Next Post

මෙරට ස්ත්‍රි ඝාතනවල වැඩි වීමක් – පහුගිය වසර 3දී කාන්තාවන් 263ක් ඝාතනය කරලා

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.