අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කටුනායක බලධාරීන්ගේ නොදැනුවත් බව නිසා ඇමෙරිකාවෙන් පැමිණි තානාපති නිලධාරියා ආන්දෝලනයක් මවයි…

by Lanka Sara Editor
ජූනි 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු පැමිණීමේදී  අනුගමනය කළ යුතු පිළිවෙත පිළිබඳව ගුවන් තොටුපළ බලධාරීන්ට සහ කටුනායක ගුවන් තොටුපළේ සේවයේ යෙදුණු සෞඛ්‍ය බලාධාරීන්ට නිසි අවබෝධයක් නොතිබු නිසා අද පෙරවරුවේ පැමිණි ඇමෙරිකානු  රාජ්‍ය තාන්ත්‍රක නිලධාරියකු සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ. අද අළුයම පැමිණි 2.00ට පමණ කටාර් හි සිට පැමිණ ඇති මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා රටට ඇතුළු වීමට පෙර පී.සීආර් පරීක්ෂණය ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු එහිදී පවසා ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රමවේදය අනුව ඔහු සම්බන්ධටයෙන් කටයුතු කරන ලෙසය.

ශ්‍රි ලංකාවට මුල් වරට

එසේ වුවද ඒ වන විට ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ බලධාරීන්ටත් සෞඛ්‍ය බලධාරීන්ටත් ඔහු සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පිළිවෙත පිළිබඳව නිසි අවබෝධයක් නොතිබූ නිසා අදාළ අංශ සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කොට අදාළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා සම්බන්ධයෙන් පියවර ගන්නා තෙක් ඔහුට රැඳී සිටින්නට සිදුව ඇත. ඔහු තමන් තානාපති නිලධාරියකු බැවින් ඔහුට වෙනම ක්‍රියාවලියක් පවතින බවට අඩංගු වාර්තාවක් ගුවන් තොටුපලේ ඒ මොහොතේ රැඳී සිටින බලධාරීන් වෙත ඉදිරිපත් කළද ඒ අවස්ථාවේ ගුවන් තොටුපළ බලධාරීන් පවසා ඇත්තේ රාජ්‍ය නිලධාරීන්ගෙන් මේ බව නිසි ලෙස තේරුම්  බේරුම් කිරීම සඳහා ඔහුට උදේ වන තෙක් රැඳී සිටින ලෙසය. කෙසේ වුවද මේ අත‍රේ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි ඇතුළු නිලධාරීන් කොවිඩ් 19 කාර්ය සාධක බලකාය, ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යංශය විදේශ අමාත්‍යංශය මෙන්ම ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන් අතර කටයුතු සම්බන්ධීකරණයෙන් පසුව එදින පෙරවරුවේ ඔහු ඇමෙරිකානු තානාපති නිලධාරීන් කිහිප දෙනකු සමඟ පිටත් කර ඇත.

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සම්බන්ධ වියානා සම්මුතියට අනුව අනුගමනය කරන ක්‍රමවේදවලට අනුගතව මෙම තානාපති නිලධාරියා ඇමෙරිකානු තානාපති කාර්යාලයේ අධීක්ෂණය යටතේ ශ්‍රි ලංකාවේ කොවිඩ් 19 පාලන නීති රෙගුලාසිවලට සහ යටත්ව නිරෝධායන පිළිවෙත් වලට යටත්ව සිටින බව ඇමෙරිකානු තානාපති කාර්යාල ප්‍රකාශිකා නැන්සි වැන්හොර්න් ප්‍රකාශ කළාය. ඇය පවසන්නේ මෙම නිලධාරියා සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය සමඟ නිල වශයෙන් සියලු තොරතුරු සම්බන්ධීකරණය කෙරෙන බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙදෙස් වුද කටුනායක ගුවන් කොටුපළ බලදාරීන් මෙනම් එම ස්ථානයේ සේවයට සම්බපන්ධ සෞඛ්‍ය බලදාරීන් ට ඒ නිලධාරියා පැමිණෙන් තෙක් විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලදාරියකු පැමිණියහොත් අනුගමනය කළ යුතු පියවර පිළිබඳව නිසා දැනුවත්වීමක් නොතිබූ බව ගුවන් කොටුපළ නිලධාරිවෙයක් ලංකාසර ට පැවසීය.

Tags: නවතම
Share76Tweet43
Previous Post

මුව ආවරණ පාවිච්චියේදී දැන ගත යුතුම කරුණු 7ක්…

Next Post

හෙළිකොප්ටර් අංගනය ගැන සෝමාවතී නායක හාමුදරුවන් කියන කතාව

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.