බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙළිකොප්ටර් අංගනය ගැන සෝමාවතී නායක හාමුදරුවන් කියන කතාව

by editor
ජූනි 4, 2020
in පුවත්
සෝමාවතියේ නව හෙළිකොප්ටර් අංගනය

සෝමාවතියේ නව හෙළිකොප්ටර් අංගනය

Share on FacebookShare on Twitter

පසුගිය 30 වැනිදා පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  එම මැතිණියත් සමග සෝමාවතී පුදබිමට ගොස් රටටත් ජනතාවටත් සෙත් පතා පූජාවක් තැබූ අතර නිරන්තරව ජලයෙන් යටවන සෝමාවතී පුද බිමේ තැනූ හෙළිකොප්ටර් අංගනය විවෘත කළේය.

ඓතිහාසික සෝමාවතී පුදබිමේ භාරකාර, මල්වතු පාර්ශවයේ ලේඛකකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල හිමි මේ හෙළිකොප්ටර අංගනය ගැන ලංකාසරට විස්තර කළහ. උන්වහන්සේ කී කතාව මෙසේය.

පහමුණේ ශ්‍රී සුමංගල නා හිමි

“ පසුගිය අවුරුද්දෙ නොවැම්බර් වලදි ගරු ජනාධිපති තුමා සෝමාවතියට ආවා. එතකොට මුලු පුද බිමම වතුරෙන් යටවෙලා. එතුමා එදා කීවා ගුවන් හමුදාව යොදවා පුදබිමේ හෙලිකොප්ටර් අංගනයක් හදන්න කටයුතු කරන්නම් කියලා. “

“ මේ අවුරුද්දෙ මුල ගුවන් හමුදාවෙ මහත්තුරු මෙහෙට ආවා අංගනයක සැලසුමත් හදාගෙන. ඇවිත් මට කීවා පුදබිමේ අංගනය හදන්න භූමියක් පෙන්වන්න කියලා. මා පෙන්නුවා. එතැන අඩි 12ක් උසට ගොඩ කරලා තමයි මේ අංගනය හැදුවෙ. අඩි 12 ක් උසට, අඩි 60ක් දිග සහ පළල හිටින්න තමයි අංගනය හදලා තියෙන්නෙ. එතැන ඉඳන් පන්සලට ගුවන් පාලමක් හැදුවා. මීටර හැටක් විතර දිගට. පහුගිය සෙනසුරාදා (30) ගරු ජනාධිපති තුමා ආවෙ ඒ අංගනය විවෘත කරන්නත් එක්ක තමයි..“ උන්වහන්සේ කීහ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

සෝමාවතිය පුදබිම ක්‍රිස්තු පූර්ව දෙවන සියවස තෙක් දිවෙන ඉතිහාසයක් සහිත භූමියකි.   පුරා විද්‍යා ආඥා පණතට අනුව   මෙවැනි පුදබිමක කරන ඉදිකිරීමක් සම්බන්ධව පූර්ව මාර්ගෝපදේශනයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබා ගත යුතුය.

පුදබිම භාර පහමුණේ සුමංගල හිමියන් මේ සම්බන්ධව තමන්ගෙන් විධිමත් අවසරයක් ලබා නොගත් බවත්, භූමියක් තෝරා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය  ලබා නොගත් බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ලංකාසරට හෙළි කළේය.

Share82Tweet43
Previous Post

කටුනායක බලධාරීන්ගේ නොදැනුවත් බව නිසා ඇමෙරිකාවෙන් පැමිණි තානාපති නිලධාරියා ආන්දෝලනයක් මවයි…

Next Post

විදෙස්වල සිට එන කාටත්  කොරෝනා පරීක්ෂා කිරීම ගැන ජනපතිගෙන් තීන්දුවක්…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.