කටාන අක්කර 50 ප්‍රදේශයේ බීඩි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් අද දහවල් කොල්ලකා තිබේ.
මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම කොල්ලය සිදු කර ඇත.
ඔවුන් සොයා මේ වනවිට පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.