අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ නියාමන අධිකාරිය භාණ්ඩාගාර අනුමැතිය නැතිව කොටි හයක් දිරි දීමනා ලෙස අරන්…

by editor
නොවැම්බර් 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – 

ජාතික  ඖෂධ නියාමන අධිකාරිය  විසින් භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව  රාජකාරියට වාර්තා කරන දිනකට  දින එකහමාර බැගින් දිමනා ගණනය කොට  ඉකුත් වර්ෂ දෙක තුළ (2020 – 2021) රුපියල් හයකෝටි, විසි එක් ලක්ෂ, දාසය දහස්, අටසිය හැත්තැ තුනක (62,116,873) මුදලක් අධිකාරියේ කාර්යමණ්ඩල සඳහා ගෙවා ඇති  බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

අධිකාරිය විසින් කාර්යමණ්ඩල  සඳහා කොවිඩි 19 දිරි දීමනා  යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කොට සාමාන්‍ය රාජකාරි දින හා  නිවාඩු දිනයන් ලෙස නොසලකා  මෙම දිමනා ගෙවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. 

2020 වර්ෂයේ දි  මෙසේ දිමනා ලෙස රුපියල්  එක්කෝටි, හැත්තැඅටලක්ෂ, හතලිස්තුන්දහස්, හත්සිය අසුඑකක (17,843,781)  මුදලක් හා   2021 වර්ෂයේ දි රුපියල්  හාරකෝටි, හතලිස්දෙලක්ෂ, හැත්තැතුන්දහස්, අනුදෙකක (44,273,092) මුදලක් දිමනා ලෙස ගෙවා තිබුණි. 

එමෙන්ම අධිකාරියේ සභාපතිවරයාට ද 2021 වර්ෂයේ දි  චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව  කොවිඩි 19 දිමනා ලෙස රුපියල්  4,54,827ක මුදලක්  කිසිදු අනුමැතියකින් තොරව ගෙවා තිබු බවද විගණන  වාර්තාවේ සදහන් වේ.

ජාතික  ඖෂධ නියාමන අධිකාරියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ  මේ වනවිට මෙම ගෙවිම් අත්හිටුවා ඇති බවය. 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ගෙවු දිමනා ආපසු අයකර ගැනීමට හෝ  භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීමට හෝ කටයුතු  කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. 

ජාතික  ඖෂධ නියාමන අධිකාරිය විසින් 2021 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලබන වසරේ නව උපාධිධාරී ගුරුවරු 22000ක් බඳවා ගැනීමට සූදානම්… විභාගය ලබන මාසයේ!

Next Post

සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයින් නිහඬ කරන්න හදන්න එපා… ප්‍රතිඵල භයානක වේවි! රජයට අනතුරු ඇඟවිමක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.