සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඕනෑම මත්ද්‍රව්‍යයක් භාවිතා කර වාහන පදවන රියදුරන් හඳුනාගත හැකි තාක්ෂණය සමග පොලිසිය මහ පාරට…

by editor
ජූනි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නීතිවිරෝධී මත් ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අගෝස්තු 01 වැනිදා සිට දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පසුගියදා බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීතිවිරෝධී මත් ද්‍රව්‍ය භාවිත කර රිය පැදවූ රියදුරන් 41 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 19 දෙනෙකු බස් රථ රියදුරන් වේ.

ශ්‍රී ලංකාවේ සිදුවන රිය අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් නීතිවිරෝධී මත් ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම නිසා සිදුවන බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

එමෙන්ම රට තුළ වාර්තා වන රිය අනතුරු සංඛ්‍යාවේ ද සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බව පොලිසිය පෙන්වා දෙයි.

මේ රට තුළ 2020 වසරේ වාර්තා වූ අනතුරු 23,704 කින් පුද්ගලයින් 2,370 ක් මිය ගොස් ඇත.   2021 දී රිය අනතුරු 22,847 කින් පුද්ගලයින් 2,559 ක් මිය ගොස්  තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ වසරේ (2023) ජනවාරි 1 වැනිදා සිට ජුනි 18 වැනිදා දක්වා පමණක් වාර්තා වූ රිය අනතුරු 8.875 කින් පුද්ගලයන් 1,043 ක් මිය ගොස් ඇත.

බීමතින් රිය පැදවීම හඳුනාගැනීමේ ක්‍රියාමාර්ග තිබුණද නීතිවිරෝධී  මත් ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම හඳුනාගැනීමේ ක්‍රමවේද  ඔවුන් සතුව නොමැති බව පොලිසිය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මේ වනවිට ඒ සඳහා අවශ්‍ය පහසුකම්  සම්පූර්ණ කරගෙන ඇති බැවින් නීතිවිරෝධී මත් ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් අත්අඩංගුවට ගැනීමට රජය මෙම විශේෂ මෙහෙයුම ආරම්භ කර තිබේ.

මේ ආකාරයෙන්  නීතිවිරෝධී මත්  ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් හඳුනාගැනීමේ විශේෂ මෙහෙයුමක් ජුනි 12 වැනිදා සිට බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වූ අතර එහිදී පුද්ගලයින් 1781 දෙනෙකු පරීක්ෂා කර රියදුරන් 41 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෂාෆ්ටර් මරණයේ රස පරීක්ෂක වාර්තා තවමත් නෑ… අධිකරණයෙන් CID වෙත නියෝගයක්!

Next Post

මණ්ඩලය විදේශීය සමාගම් 15කට විකුණන විදුලි පනතට එරෙහිව හෙට දිනයේ විදුලි සේවකයින් කොළඹ ඇවිත් කරන දේ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.