සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔලිම්පික් පදක්කම් ලාභි ලෝක සම්භාවනාවට පත් ඇමරිකානු මළළ ක්‍රීඩිකා ටොරී බෝවිගේ නරක් වූ සිරුර නිවසේ තිබී හමුවෙයි!

by editor
මැයි 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මළල ක්‍රීඩා ක්ෂේත්‍රය වර්ණවත් කළ ඔලිම්පික් රන් පදකම් ලාභී කෙටි දුර ධාවන ශූරියක මෙන්ම දුර පැනීමේ ශූරියක වන ටොරී බොවි ෆ්ලොරීඩා හි සිය නිවසේ මිය ගොස් සිටිය දී ඊයේ හමුවුන බව ඇයගේ නියෝජිත කිම්බල් හොලන්ඩ් මාධ්‍යයට පැවසුවේය.

ටොරී බෝල්ඩ් යනු මළල ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශ්මිත ක්‍රීඩාකාවක ලෙස හඳුනාගෙන තිබිණි.  මිය යන විට ඇය 32 හැවිරිදි වියේ පසුවූවාය.

ටොරී  බෝවී 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී  ඇමරිකාව වෙනුවෙන්   පදක්කම් තුනක් දිනා ගත් ක්‍රීඩිකාවකි. මීටර් 4×100 සහය දිවීමේ රන් පදක්කමත්, මීටර් 100 රිදී පදක්කමත්,   මීටර් 200 ලෝකඩ පදක්කමත් ඇය සතු විය.

වර්ෂ 2017 ලන්ඩනයේ පැවති ලෝක ශූරතාවලියේදී ඇය මීටර් 100 සහ 4×100 යන ඉසව් දෙකෙන්ම රන් පදක්කම දිනා ගත්තාය. ඇය මීටර 100 රන් පදක්කම  දිනා ගත්තේ අයිවරි කොස්ට්හි මේරි ජොසී තීරණාත්මක අවසානයේ දී පරාජය කරමිනි.

මිසිසිපි හි සැන්ඩිල්හි උපන් බෝවී කුඩා අවධියේ දක්ෂ පැසිපන්දු ක්‍රීඩිකාවකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බෝවි සහභාගි වූ ඇයගේ අවසන් නිල තරඟය 2022 ජුනි වලදි පැවැත්විනි.   ඇය අවසන් වරට ලෝක වේදිකාවේ පෙනී සිටියේ 2019 දී දෝහා හි පැවති ලෝක ශූරතාවලියේදීය.

ටොරී ෆ්ලොරිඩාවේ ඔලර්න්ඩො පිහිටි  සිය නිවස තුළ මියගොස් සිටින ආකාරය මුල්වරට හෙළිදරව් කරගන්නේ ප්‍රාදේශීය ශෙරීෆ් දෙපාර්තමේන්තුව විසිනි.

ටික දිනයක් තිස්සේ ඇය පෙනීමට නොසිටීමත්, ඇයගේ කටහඬ නොඇසීමත් පිළිබඳ අසල්වාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ඇය පිළිබඳව සොයා බලද්දී ඇයගේ නරක් වූ දේහය නිවසේ තිබී හමු වී තිබිණි.

මෙය සිය දිවි හානිකරගැනීමක් විය හැකි බවට සැක කරන නමුත් මේ වනතුරු මරණයට හේතුව පිලිබඳ නිල ප්‍රකාශයක් විමර්ශන අංශ සිදුකර නැත.

[contact-form][contact-field label=”Name” type=”name” required=”true” /][contact-field label=”Email” type=”email” required=”true” /][contact-field label=”Website” type=”url” /][contact-field label=”Message” type=”textarea” /][/contact-form]

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාස ගණනක් සැලසුම් කර පාසල තුළ 09ක් වෙඩි තබා මරා දැමූ සර්බියාවේ පුංචි ඝාතකයා… අවුරුදු 13යි… තවම 7 ශ්‍රේණියේ…

Next Post

විමර්ශන නිමවන තුරු බොරැල්ල වෙස්ටන් රෝහලේ අවයව බද්ධයට අවසර නෑ… නීතිපති අධිකරණයට දන්වයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.