සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඔයාට ඕන ඩ්‍රාෆ්ට් එකද?“… බැසිල් එහෙම අහලා තියෙන්නෙ අයි.එම්.එෆ් වාර්තාව අධ්‍යයනය කර පැමිණි රනිල්ගෙන්…

by editor
මාර්තු 26, 2022
in පුවත්
Basil-Ranil
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල  නිකුත් කරන ලද වාර්තාව තවමත් තමන්ට ලැබී නැති බව වගකීමෙන් කියන්නේ යැයි  මුදල් ඇමති බැසිල් රාජපක්ෂ  පසුගිය 23 දා සර්ව පාක්ෂික සමුළුවේ දී ප්‍රකාශ කළ නමුත් ඒ වනවිටත් එම වාර්තාව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලැබී තිබුණු බව දැනගන්නට තිබේ.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලින් මුදල් ඇමති ලෙස තමන්ට  ලැබී ඇත්තේ පූර්ණ වාර්තාවක් නොව,   ඩ්‍රාෆ්ට් එකක් බව බැසිල් ප්‍රකාශ කරද්දී අයි.එම්.එෆ් වාර්තාව අධ්‍යයනය කර සමුළුවට පැමිණි රනිල් වික්‍රමසිංහ එහෙමනම් අයි.එම්.එෆ් නියෝජිතයෙක් ගෙන්වමු යැයි යෝජනා කළේය.

ඒ සමගම   බැසිල්  නොසන්සුන්  වීම සමුළුව දෙස බලාගෙන සිටි  නිරීක්ෂකයන් තුළ සැකයක් ඇති කර තිබිණි.

රට තුළ උද්ගතව ඇති මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස අයි.එම්.එෆ් යන ලෙස  රනිල් දිගින් දිගටම ඉල්ලා සිටියේය.  අනතුරුව අයි.එම්.එෆ් නියෝජිතයන් ලංකාවට පැමිණ කළ සාකච්ඡාවේදී  තීරණය කළ රටේ ආර්ථික තත්වය පිලිබඳ අයි.එම්.එෆ් වාර්තාව ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කළේය

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී අයි.එම්.එෆ් වාර්තාව රටට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියදී එවැනි වාර්තාවක් ලැබී නැති බව ආණ්ඩු පක්ෂයෙන් අවස්ථා කීපයක දී ප්‍රකාශ විය. සර්ව පාක්ෂික සමුළුවට විපක්ෂයේ ප්‍රධාන පක්ෂ සහභාගී නොවීමට එක් හේතුවක් වූයේත් මේ තොරතුරු වසන් කිරීමය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ  අවස්ථාවේ දී  රනිල් කියා සිටියේ  මේ වර්තාව  රටේ මාධ්‍යයට සැඟවිය නොහැකි බවය.    එය සැඟවීමට උත්සාහ කළත් නිව් යෝක් නුවරින් හෝ අයිඑම්එෆ් කාර්යාලයෙන්  මාධ්‍යයට එම වාර්තාව ලබා ගත හැකි බවය.

මෙය කියවන්න…

අයි.එම්.එෆ් වාර්තාව ගැන කියමින් රනිල් – බැසිල් සර්ව පාක්ෂික සමුළුව උණුසුම් කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අපි කලින්ම කළා…. IMF වාර්තාව ගැන මහ බැංකුව ස්ථාවරය කියයි…

Next Post

ඉන්දීය විදේශ කටයුතු ඇමති ශ්‍රී ලංකාවේ නිල සංචාරයක….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.