අයි.එම්.එෆ් වාර්තාව ගැන කියමින් රනිල් – බැසිල් සර්ව පාක්ෂික සමුළුව උණුසුම් කරයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (23) පැවති සර්ව පාක්ෂික සමුළුවේ දී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර උනුසුම් සංවාදයක් ඇති විය. එම සංවාදයට මුළ පිරෙන්නේ රටේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා කෙටි කාලීන මධ්‍ය කාලීන හා දිගු කාලීන ප්‍රතිපත්තියක් ඇති කරගැනීමට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සමග විවෘත සංවාදයකින් පසු පොදු … දිගටම අයි.එම්.එෆ් වාර්තාව ගැන කියමින් රනිල් – බැසිල් සර්ව පාක්ෂික සමුළුව උණුසුම් කරයි. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed