අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඒ පුද්ගලයා කඩාකප්පල් කරන්න හැදුවේ රාජ්‍ය ව්‍යාපෘතියක්…

අසේල සම්පත් ගැන බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී කියයි...

by editor
අප්‍රේල් 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සතොස සහන මල්ල පිළිබඳව එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්  රජයේ සහන ව්‍යාපෘතියක් කඩාකප්පල් කිරීමට කටයුතු කළ තැනැත්තාව අත්අඩංගුවට ගත්තේ තමන් මැදිහත් වීමෙන් නොව, එම පුද්ගලයාගේ ප්‍රකාශ නිසා අපහසුතාවයට පත්වුනු මුහුණු ආවරණ සැපයුම්කාර සමාගම, තේ කොල සැපයුම්කාර සමාගම හා සතොස සභාපතිවරයා කළ පැමිණිලිවලට බවත් තමන්ට කළ අපහාසය සම්බන්ධව මෙම පුද්ගලයා වෙනුවෙන් තම නීතිඥයන් ලවා එම පුද්ගලයා වෙත එන්තරවාසියක් නිකුත් කිරීමට කටයුතු කරන බවත් වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඇමතිවරයා ඒ බව ප්‍රකාශ කළේ සතොස සහන මල්ල විවේචනය කළ පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමයේ සභාපති අසේල සම්පත්ට ඇප ලබාදීමදීමට ඇති බාධකය සම්බන්ධව ඊයේ දිනයේ බුද්ධික පතිරණ  මන්ත්‍රීවරයා විසින් කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

එහිදී වෙළෙඳ ඇමතිවරයා කීවේ මේ බඩු මල්ලෙන් අඩුම තරමින් රුපියල් 300ක වාසියක් පාරිභෝගිකයාට ලැබෙන ආකාරය පාර්ලිමේන්තුවේ දී තමන් සහේතුකව පෙන්වා දුන් බවය.

එසේ තිබිය දී රජය මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතියක අඩංගු ආහාර ද්‍රව්‍යවල වස විස අඩංගු බව කියමින් මුළු ව්‍යාපෘතියකම ව්‍යසනයට ලක් කරන පුද්ගලයන් විසින් ඉටු කරනු ලබන්නේ කාගේ උවමනාවක් දැයි තමන් නොදන්නා බව කීවේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

තමන් වංචාවක් දූෂණයක් කර ඇති බව ඔප්පු කළ හැකි නම් වෙළෙඳ ඇමති ධුරයේ එක පැයක් රැඳී නොසිටින බවත් බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හරීන් තිස්ස කුට්ටි ආරච්චි ගැටුම ගැන හොයන මන්ත්‍රී කමිටුව නම් කරයි…

Next Post

එළඹෙන දිගු සති අන්තයේ සංචරණ සීමා පනවන්න…පී.එච්.අයි මහත්වරු රජයෙන් ඉල්ලති..

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.