කිතුණු බැතිමතුන් ගේ අප්‍රමාණ භක්ති ආදරයට පාත්‍ර වූ මැවුම්කාර දෙවියන් වහන්සේ ජේසු සමිඳානන් ලෙස මිනිස් ස්වරූපයෙන් මනු ලොව බිහි වීමේ මංගල්‍යය නත්තලයි.
මීට අවුරුදු 2021 ට පෙර අද වැනි දිනක වූ ඒ අසිරිමත් සිදු වීම ලොවපුරා කිතුනුවෝ අදත් මහත් හරසරින් සමරති.
ප්‍රීතිමත් නත්තලක් වේවා….
ලබන්නාවූ 2022 වසර වාසනාවන්ත සුබ නව වසකරක් වේවා…







