අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එස්.අයි ප්‍රවාහනය කළේ දේශපාලන ප්‍රබලයෙකුගේ රැකවරණයේ ඉන්නා පානදුරේ කුඩු සලිඳුගේ කුඩු…

by editor
ජූනි 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටිය දී ඊයේ රාත්‍රියේ කුඩු කිලෝ 52ක් සමග පොලිස් අත්අඩංගුවට පත් උප පොලිස් පරීක්ෂකවරයා විසින් ප්‍රවාහනය කර තිබුණේ රජයේ ප්‍රභල අමාත්‍යවරයෙකුගේ ද දේශපාලන රැකවරණය ලබන පානදුරේ කුඩු සලිඳු නැමැත්තාගේ මත්කුඩු තොගයක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

පොලිස් නිල ඇඳුමින් කරන එක් කුඩු ප්‍රවාහන වාරයක් සඳහා මෙම උප පොලිස් පරීක්ෂකවරයාට ලක්ෂ 20ක මුදලක් ගෙවා ඇතැයි ද මෙම කුඩු ප්‍රවාහනය සඳහා වාර කීපයක් ඔහු සම්බන්ධ වී ඇතැයි ද වාර්තා වේ.

ඩුබායිහි දුරකථන අංකයක් භාවිතා කරමින් ලංකාවේ සිට සිය මත්කුඩු ජාවාරම මෙහෙයවන, තවමත් වයස විසි ගණන් පසුකරමින් ඇති කුඩු සලිඳු නැමැති මෙම කුඩු ජවාරම් කාරයා පොලිසියද යොදා ගනිමින් දේශපාලන රැකවරණය ද සහිතව ජාවාරම් කරන ආකාරය මින් පෙර පානදුර ප්‍රදේශය භාරව සිටි පොලිස් ප්‍රධානියෙක් විසින් හෙළි කරගෙන තිබිණි.

දුරකථන ජාලය විශ්ලේෂණය කරමින් ඔහුගේ සම්බන්ධතා ජාලය ගැන විමර්ශනය කරගෙන යද්දී මෙම පොලිස් ප්‍රධානියාට හෙළිදරවු වූයේ කුඩු සලිඳු රජයේ ප්‍රභල කැබිනට් ඇමතිවරයෙක් හා පොලිස් ප්‍රධානීන් කීපදෙනෙක් සමග සමීප සබඳතා පවත්වාගෙන ගොස් ඇති අයුරුය.

අදාල විමර්ශන කරගෙන යන අවස්ථාවේ දී පානදුර පොලිස් ප්‍රධානියා ලඟදීම පානදුරෙන් විසිවන බවට කුඩු සලිඳු විසින් ඔහු ඇසුරු කළ සමහර පොලිස් නිලධාරීන්ට දන්වා තිබිණැයි පැවසේ. ඔහු කී ලෙසම මෙම දේශපාලකයා සම්බන්ධව වැඩි අවධානය යොමු කරමින් විමර්ශන දියත් කිරීමත් සමග පානදුර පොලිස් ප්‍රධානියා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරු කර යැවිනි.

එදා සිට මේ දක්වා සලිඳු සම්බන්ධව දියත් වුණු විමර්ශන යට ගැසී ඇති බව පොලිස් ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජගත් මහලේකම් ධුරයට දෙවන වරටත් ඇන්ටෝනියෝ ගුටරෙස් දිවුරයි

Next Post

රන්ජන් ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට රැගෙන එයි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.