සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එල්පීඑල් ලයිස්තුවෙන් පැතුම් නිශ්ශංක හැලෙයි… 20යි විස්ස ලෝක පිතිකරු ලයිස්තුවේ 08 වැනියා ඔහුයි….

by editor
ජූලි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මේ රටේ පැවැත්වෙන ප්‍රමුඛතම ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ ක්‍රීඩක ලයිස්තු සැකසීමේ දී  අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වල පිතිකරු ලයිතුවේ 8 වැනි ස්ථානයේ පසුවන පැතුම් නිශ්ශංක  කිසිම කණ්ඩායමක් සඳහා තෝරා නොගැනීම සම්බන්ධව මේ වනවිට ක්‍රිකට් වලට උනන්දුවක් සහිත සියලු දෙනාගේ දැඩි අවාධානයට ලක් වී තිබේ.

පසුගිය 05 වැනිදා සිදුකළ ක්‍රීඩක ලයිස්තු සැකසීමේ දී සිදුකළ  මෙම මගහැර යෑම කරන්නේ    පැතුම් නිශ්ශංක  අන්තර්ජාතික පිතිකරණ ශ්‍රේණිගත කිරීමේහි පළමු 10 දෙනා අතර සිටින එකම ශ්‍රී ලාංකික පිතිකරුවා වී සිටිය දී ය.

පන්දු ඕවර 50, විස්සයි 20 සහ ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන්නේ පැතුම් නිශ්ශංකය.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රවේශ වීමට ආසන්නයේ සිට විසි වී යන අන්තර් සමාජ විස්සයි 20 තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ බී.ආර්.සී කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක දුවිඳු තිලකරත්නත් එකම  කණ්ඩායමකට හෝ තෝරාගෙන නැත.

දස්කම් අතර නැති, හිතවත්කම් සහ සම්බන්ධතා මත ක්‍රීඩක ලයිස්තු සකස් කර ඇති ආකාරයක් පෙනේනට ඇති බවත්, එක් කණ්ඩායමක අයිතිකරුගේ පුත්‍රයා පවා කණ්ඩායමට ඇතුළත් කර ඇති බවත් මේ සම්බන්ධව අදහස් දක්වන මැදිහත් නිරීක්ෂකයෝ පවසති.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඔවුන් කියන්නේ ජාතික වශයෙන් ශඛ්‍යතා වර්ධනය කරගැනීම සඳහා සංවිධානය වන මෙවැනි තරගාවලියක් තුළට මේ ආකාරයේ අශිෂ්ට මැදිහත්වීම් සිදුවීම වැළැක්වීමට නිසි ක්‍රමවේදයක් අවශ්‍ය බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිටකොටුව බෝධිය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයකට සැරසුන හිමිවරුන්ට අධිකරණයෙන් තහනම් නියෝගයක්!

Next Post

නිරිසතෙක් බඳු අමනුෂ්‍යයෙක් පණ පිටින් දළ කපාගෙන ගිය “මහේශඛ්‍ය“ ඇත් රජු මිය යයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.