අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්නත් බූස්ටර් “හෝල් සේල්“ දීම එකම විසඳුම නොවේ -WHO

by Lanka Sara Editor
දෙසැම්බර් 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සමූහ වශයෙන් බූස්ටර් ලබා දීම තොග වශයෙන් තුන්වැනි මාත්‍රාවක් ලබා දීම කොවිඩ් වසංගතයෙන් බේරීමට මේ මොහොතේ ඇති එකම විසඳුම නොවන (“Wholesale boosting is not the solution right now) බවත් ලෝක ජනගහණයෙන් හැකි තරම් අවම වශයෙන් එන්නත් දෙක ලබා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් ඊයේ (11) පැවසුවාය. ඊයේ රාත්‍රියේ  ජිනිවාහී ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ ලෝකයේ ඇතැම් රටවල එකම එන්නත් මාත්‍රාවක් ලබා දී නොමැති ජනතාවක් සිටින පසුමිබක් තුළ නව වෛරස ප්‍රභේද නිර්මාණය විය හැකි බැවින්  මේ මොහොතේ වැඩිම අවධානයක් යොමුවිය යුත්තේ එන්නත්කරණයට ලක්ව නොමැති පිරිස එන්නත්කරණයට ලක් කිරීම  බවය.

 එහිදී තවදුරටත් අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය පැවසුවේ දැනට සෑම රටකම  දත්ත මගින්  පෙන්නුම් කරන්නේ දැඩි සත්කාර ඒකකයේ සිටින පුද්ගලයින්, දැඩි ලෙස රෝගාතුර වූවන් සහ මිය යන පුද්ගලයින් සැලකීමේදී ඔවුන් එන්නත් නොකළ අය බවයි. මම හිතන්නේ එය  පැහැදිලි කරුණක්. දරුණු රෝග හා මරණයෙන් ආරක්ෂා වීමට නියමිත එන්නත් කිරීම – එය අපගේ ඉලක්කය විය යුතුයි” ඇය පැවසුවාය.

විශාල එන්නත් සැපයුම් ඇති රටවල බූස්ටර ප්‍රයෝජනවත් නොවන නමුත් ද්විතියික බලපෑම් හෝ වෙනත් හේතූන් මත වුවද, සියයට 50 ක් දක්වා එන්නත් ලබාගෙන නොමැති රටවල්වල එන්නත්කරණය පිළිබඳව අවධානයට ලක් කිරීම වැදගත් බවය.  

මෙම වසර අවසන් වන විට සියලුම රටවල ප්‍රමුඛ ජනගහණය – වැඩිහිටියන්, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින් සහ සෞඛ්‍ය සේවා සේවකයින් – එන්නත් කිරීමට ඒජන්සිය බලාපොරොත්තු විය. නමුත් විශාල එන්නත් තොග ඇති පොහොසත් රටවල් බොහෝ මාත්‍රා ඒකාධිකාරී කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොව්ඩ් යළි හිස එසවුවහොත් වැඩ කරන හැටි සෞඛ්‍ය අංශ පැහැදිලි කරයි…. 

Next Post

“දියර පොහොර කියල ලැට්  එකක් ගොඩදාලා ගෙනත් දුන්න ද?.“ හෙළිවෙමින් ඇති දියර පොහොර පැටිකිරිය..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.