අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එඬේරමුල්ල දුම්රිය මරු කපොල්ලේ අද තවත් අනතුරක්… දුම්රිය ලොක්කන්ගේ විලි ලජ්ජා නැති හැසිරීම ප්‍රදේශවාසීහු හෙළි කරති!

by editor
ජූනි 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • අනතුරු  සිදුවන ආකාරය බලන් ඉන්න බැරිව ඬේරමුල්ල දුම්රිය හරස් පාරේ ආරක්ෂක ගේට්ටුව හදාගන්න ප්‍රදේශවාසීන් අවසර ඉල්ලූ පසු ලක්ෂ 89ක අධීක්ෂණ සහ ශ්‍රම කුලී ඒක්ක එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක ඇස්තමේන්තුවක් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඒවලා….

අද (09) දිනයේත් එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටිනි. අනතුරින් ත්‍රී රෝද රථ රියදුරා තුවාල ලැබුවේය. ඔහු දැන් රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමිනි.

ඊයේ උදෑසන ද මේ ස්ථානයේ අනතුරක් සිදුවුයේය. මෝටර් රථයක්  දුම්රිය හරස් මාර්ගයේ දී අනතුරට ලක්ව දෙපැත්තෙන් පැමිණි දුම්රිය දෙකක ඒක් අවස්ථාවේ  ගැටුනේ ය. කාන්තාවක් සහ මැදිවියේ පිරිමියෙක් ඒතැනම මිය ගියේය.

මේ දුම්රිය හරස් මාර්ගය තියෙන්නේ වංගුවක්  ස්වරූපයකින්. ඒ් නිසාම දුම්රිය සංඥා කුළුණ මනාව පෙනෙන්නේ මේ මාර්ගය හරහා එන වාහනවලින් ඒක පැත්තක වාහන වලට පමණක් බව ප්‍රදේශ වාසීන් කීවේ ඊයේ දිනයේ ය. මේ අනතුරු දායක ස්වරූපය නිසා මාර්ගය ගැන අවබෝධයක් රහිත රියදුරන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙම දුම්රිය හරස් මාර්ගයේ දී අනතුරට ලක් වී තිබිණි.

ඊයේ සිදුවූ අනතුර…

ඒ් හේතුවෙන්ම ප්‍රදේශවාසීහු ස්වකීය වියදමින් මෙම හරස් මාර්ගයට ආරක්ෂක ගේට්ටුවක් සවි කිරීමට කථිකා කරගෙන ඒ් සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුවට දැන්වූහ. අනතුරුව තමන් විඳි අත්දැකීම ගැන ප්‍රදේශවාසී තරුණයෙක් මාධ්‍යයට අදහස් දැක්වූයේය. එම සංවාදය නිව්ස් ෆස්ට්හි ඊයේ විකාශය විය.

ඒ් කතාව මෙසේය.
” අපි ඉල්ලීමක් කළා අඩුම වශයෙන් අප මේ පෞද්ගලිකව අපේ වියදමින් හරි දුම්රිය ආරක්ෂක ගේට්ටුවක් හදන එක අපි කරන්නම් කියලා. අපි එහෙම ඉල්ලීමක් කළාම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අපට එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක ඇස්තමේන්තුවක් ලබා දුන්නා.”

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ඉතාමත්ම කණගාටු දායක කාරණය තමයි මේ එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක ඇස්තමේන්තුවෙන් ලක්ෂ අසූ නවයක්ම ඔවුන්ගේ කම්කරුවන් සහ ඔවුන්ගේ අධීක්ෂණ කටයුතු සඳහා තමයි වෙන් කරලා තිබ්බේ.”

“ඊට අමතරව ලක්ෂ 28ක් ඔවුන් ඇස්තමේන්තුගත කරලා තිබ්බේ බදු වශයෙන්. ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් තුමා එක්කත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එතුමත් හැමදා කල් දමමින් හිටියා. අප ඉල්ලා සිටිනවා තවත් ජීවිත මේ ස්ථානයේ නැතිවෙන්න කලින් මේ ස්ථානය සකස් කරලා ලබා දෙන්න කියලා. ”

ඔහු මේ කතාව කීවේ ඊයේය. අද තවත් එකෙක් දුම්රිය හරස් මාර්ගයේ අනතුරට ලක් වී ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ ලොක්කන්ට  තවමත් නින්ද යනවා දැයි නොදනිමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපතිට ඉන්දියාවේ දී උණුසුම් පිළිගැනීමක්… ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි!

Next Post

අපරාධකාරයෝ පොලිසියෙ ඉහළ පුටුවල තියාගෙන නීතියේ ආධිපත්‍ය ගැන මොන කතා ද?… විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිතරත්න අසයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.