අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක් මන්ත්‍රිවරයකුගේ දියවන්නා තරණ මහජන වියදම තුන්කෝටි හැත්තෑ හත්ලක්ෂයක්

එක් ඡන්දයකට වියදම රුපියල් 523ක් - 2015ට වඩා 183%කින් වියදම වැඩිවෙලා

by Lanka Sara Editor
අගෝස්තු 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

එක් මහජන නියෝජිතයකු දියවන්නාව තරණය කරවීම සඳහා මහජනතාවගේ මුදල්වලින් රුපියල් තුන්කෝටි හැත්තෑ හත්ලක්ෂයක් පමණ වැයවන බවට ගණන් බලා ඇත.

මෙවර මහමැතිවරණය සඳහා පෙර නොවූ විරූ අතිවිශාල වියදමක් දරන්නට රජයට සිදුවී ඇති අතර එයට හේතු වී ඇත්තේ ඡන්ද දායකයන් ප්‍රමාණය වැඩිවීම ‍මෙන්ම කොවිඩ්-19 වසංගතය හමුවේ අනුගමනය කිරීමට සිදුව ඇති උපදෙස්, පිළිවෙත් නිසා අතිරේක පිරිවැයක්ද දරන්නට සිදුවීමය.

ඒ අනුව හෙට පැවත්වෙන මහමැතිවරණය සඳහා රුපියල් කෝටි 850ක පමණ මුදලක් රජයට වැයකිරීමට සිදුව ඇති අතර එක්කෝටි හැටදෙලක්ෂයක් ඉක්මවන ඡන්ද දායකයන් ප්‍රමාණය සැලකීමේදී එක් ඡන්දයක් වෙනුවෙන් රුපියල් 523ක මුදලක් වැය වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

මෙවර මැතිවරණය සඳහා වැයවන සමස්ත වියදම 2015 වසරේ මැතිවරණ වියදමට වඩා රුපියල් කෝටි 553කින් පමණ වැඩිව තිබේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

එනම් 2015 වසරේ ගණන් බලා තිබූ සමස්ත වියදම රුපියල් කෝටි 300කට (297,53,98,622) ආසන්නය. ඒ අනුව එය 2015 වසරේ මැතිවරණ වියදමට වඩා සියයට 183ක වැඩිවීමකි.

2015 වසරේ එක් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් 225 සැලකීමේදී එක් මන්ත්‍රීවරයකු තෝරාගැනීම සඳහා 2015 වසරේදී රුපියල් 198ක් මහජන මුදල් වැයවී ඇති අතර එය මෙවර රුපියල් කෝටි 523ක් වී ඇත්තේ එම සමස්ත මැතිවරණ වියදම් වැඩිවීම නිසාය.

රටේ නිති සම්පාදනය කරන රටේ සහ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා තීන්දු කීරණ ගන්නා තැනට වගකීමක් සහිත පුද්ගලයන් පත්කර යැවීමේ වගකීම මෙම අතිවිශාල මුදල් කන්දරාව ගැන සැලකීමේදී අප කල්පනා කළයුතු බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සම්පායෝ ඇතුළු මීගමුව බන්ධාගාරයේ ජේලර්ලා රිමාන්ඩ්

Next Post

සම්පායෝ අත්අඩංගුවට ගැනීමේ පොලිස් නාටකය ගැන නීතිපති ආරක්ෂක ලේකම්ට කියයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.