සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී රුසියාවට එරෙහිව ඡන්දය දීමෙන් ශ්‍රී ලංකාව යළිත් වරක් වලකියි!

by editor
පෙබරවාරි 24, 2023
in පුවත්
NEW YORK, NY - SEPTEMBER 13: The 77th session of United Nations General Assembly opens at the United Nations (UN) headquarters on September 13, 2022 in New York City. (Photo by Liao Pan/China News Service via Getty Images)

NEW YORK, NY - SEPTEMBER 13: The 77th session of United Nations General Assembly opens at the United Nations (UN) headquarters on September 13, 2022 in New York City. (Photo by Liao Pan/China News Service via Getty Images)

Share on FacebookShare on Twitter

පසුගිය බ්‍රහස්පතින්දා, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී රුසියාවට එරෙහි යෝජනාවට ඡන්දය ලබා දීමෙන් ශ්‍රී ලංකාව යළිත් වරක් වැළකුණු බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

මෙහිදී රුසියාව, යුක්රේනයට එරෙහිව ගෙන යන සතුරු වැඩපිළිවෙළ නවතාලමින්, සිය හමුදා යුක්රේනයෙන් ඉවත් කර ගන්නා ලෙස  ඉල්ලා සිටිමින් මහා මණ්ඩලය විසින් විශාල ලෙස ඡන්දය භාවිතා කරන ලදී.

යුක්රේන යුද්ධයට වසරක් පිරීමට දිනයකට පෙර ඉදිරිපත් වූ යෝජනාව 141ට 7ක් ලෙසින් සම්මත වූ අතර එහිදී රටවල් 32ක් ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියහ.

එම යෝජනාවට අනුව රුසියාව, ‘යුක්රේනයේ නිවාස, පාසැල් හා රෝහල් වැනි තීරණාත්මක යටිතල ව්‍යුහයන් හා සිවිල් වස්තූන් වෙතට හිතාමතා ප්‍රහාර එල්ල කිරීම නවතාලිය යුතුය..”

එලෙසම මෙම යෝජනාව මඟින්, යුක්රේනයට විස්තීරණ, සාධාරණ හා කල්පවත්නා සාමයක් සාක්ෂාත් කර ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයන්තයන් දෙගුණ කරන මෙන් ජාතික හා ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රුසියාව, බෙලරෑස්, උතුරු කොරියාව, එරිත්‍රියාව, මාලි, නිකරගුවාව සහ සිරියාව යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ රටවල් වන අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, බංග්ලාදේශය, පාකිස්ථානය, ඉරානය හා දකුණු අප්‍රිකාව ඡන්දය ලබා දීමෙන් වැළකුණු රටවල් 32ට අයත් වේ.

මීට වසරකට පෙරද, යුක්රේනය ආක්‍රමණය කර ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රුසියාව වග කිව යුතු බවට වන කෙටුම්පත් යෝජනාවකට, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ඡන්දය ලබා දීමෙන්  වැළකී සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අභිමානවත් නිදහස් දින උත්සවයක් තිබ්බෙ රටේ නීතිය සහ සාමය තහවුරු වී ඇති බව ලෝකයට කියා අරගල සමයේ බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය නන්වන්න – ජනපති

Next Post

පාසල් සිසුන් ඉදිරියේ පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන ඇමති මන්ත්‍රීවරියකට  කුනුහරුප කියයි !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.