සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති ප්‍රකාරව කංසා වවනවා… ගංජා වගාව නීතිගත කරන අයුරු ආයුර්වේද රාජ්‍ය ඇමති කියයි!

by editor
නොවැම්බර් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඖෂධීය කංසා වගාව ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සියලුම නෛතික කටයුතු සකස් කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි අද (29) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති ප්‍රකාරව,  අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මගින් ඉදිරිපත් කර ඇති   නිර්දේශයන්ට අනුකූලව  අපනයන කර්මාන්තයක් ලෙස මෙම වගාව සිදුකරන බවත් බාහිර සමාජයට කිසිම බලපෑමක් ඇති නොවන සේ ශක්තිමත් නීති රාමුවක් තුළ එම වගාව දියත් කරන බවත් ඇමතිවරයා කීවේය.

ඇමතිවරයා කීවේ අයවැයෙන් පසුව එම නීති කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.

ඇමතිවරයා මෙසේ කීවේය.

“ඖෂධීය කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීම සඳහා අපි කටයුතු කරගෙන යනවා.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ වනවිටත් ඒ සඳහා අවශ්‍ය සියලුම නීතිමය කටයුතු සකස්කරලා තියෙන්නේ. අයවැය විවාද කාලයෙන් පසුව අපි එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට කටයුතු කරනවා.

විශේෂයෙන් ම ඒ සඳහා අපි සුරක්ෂිතභාවය සඳහා විශාල තැන්පතුවක් එහි ආයෝජනය කරන තැනැත්තන්ගෙන් ලබාගන්නවා. අපේ සමාජයට කිසිදු ආකාරයකට පිටතට යන්න නොහැකි වන ආකාරයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥ්ඥප්ති ප්‍රකාරව යමින් විශේෂයෙන්ම අපි අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මගින් ඉදිරිපත් කරලා තියෙන නිර්දේශයන්ට අනුකූලව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවත්, නීතිපති දෙපාර්තමේන්තුවත් දක්වලා තියෙන රෙගුලාසි මත යම් ලෙසකින් හෝ සමාජයට හානිදායක අවැඩක් සිදුවුවහොත් ආයෝජකයින්ගේ ඒ අතිවිශාල තැන්පතු මුදල අහිමිවන ආකාරයට නීති සකස්කරමින් ඩොලර් බිලියන 3ක අපනයන ආදායමක් අපිට උපයගන්න පුළුවන්කම ලැබෙනවා.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළවෙනි පරාක්‍රමබාහු රජ තුමා දුස්සීල භීක්ෂූන්ට මරණ දඬුවම දුන්නා… ජනපති පාර්ලිමේන්තුවේ දී ඉතිහාසය සිහි කරයි!

Next Post

ජනපති නියමයෙන්  ඉතිහාසය පිළිබඳ අධ්‍යයන ආයතනයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.