සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පිපිරීමකින් ජීවිතක්ෂයට පත් වූ මාතර තරුණයා

by Lanka Sara Editor
සැප්තැම්බර් 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර සම්පත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ගුවන්තොටුපල මාර්ගයේ KFC හෝටලයේ ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් එම හෝටලයේ හිටි සේවකයන් සහ පාරිභෝගිකයන් විසි හත් දෙනකු මිය ගොස් මිය ගොස් ඇති බවට එරට රූපවාහිනී මාධ්‍ය වාර්තා කළේය.

එම පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් ලාංකිකයින් දෙදෙනෙකු සිටින බවට එම හෝටල් ආයතනයේ කළමනාකාරීත්වය විසින් මෙරට දන්වා ඇති අතර එක් අයෙකු හපුතලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර අනිත් මියගිය පුද්ගලයා වැලිගම වරකපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඉකුත් අගෝස්තු මස 31 වන දින ලංකා වේලාවෙන් පෙරවරු 9.30 ට පමණ මෙම පිපිරීම සිදුව තිබේ.

මෙම පිපිරීමෙන් මියගිය වැලිගම වර්ග පිටියේ පදිංචිව සිටී සමරවීරගේ සමිත් රංගන 28 තරුණයාගේ දේහය මේ වන විටත් මෙරටට රැගෙනවිත් නොමැති අතර එය මෙරට රැගෙන ඒම සඳහා බලධාරීන් විසින් හරි නම් පියවර ගන්නා ලෙස එම මියගිය තරුණයාගේ ඥාතීන් සහ දෙමාපියන් ඉල්ලා සිටී.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ වන විටත් එම තරුණයා විදේශ රැකියාවට පිටත් කළ දෙහිවල පිහිටි විදේශ රැකියා ඒජන්සිය පවා මේ වන විට දේහය මෙරටට ගෙන පවුලේ ඥාතීන්ට ලබාදීම වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ඔවුන් පවසයි.

විශේෂයෙන්ම විදේශ සේවා අමාත්‍යාංශය සහ ලක් රජය මැදිහත්ව මෙම තරුණයාගේ දේහය මේ මෙරටට රැගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ඥාතීන් ඉල්ලා සිටි. එක්සත් එමීර් රාජ්‍යයේ අබුඩාබි ගුවන්තොටුපල මාර්ගය අසල ඇති KFC ආයතනයේ වැඩ පරීක්ෂකවරයකු ලෙස මෙම තරුණයා සේවය කර තිබේ.

අනෙක් මියගිය තරුණයා ද එම ආයතනයේම හොටෙල් සේවකයෙකු ලෙස සේවය කර ඇත. දෙදෙනාගේම දේහයන් එරටට රැගෙන ඒම සඳහා කිසිදු තොරතුරක් මේ වන තෙක් ඔවුන්ගේ ඥාතීන්ට ලැබී නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

20ට නීතිපතිගෙන් කොළ එළිය

Next Post

“ශ්‍රිලනිපයේ විනාශයට මමත් වගකිව යුතුයි”

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.