අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එකම කොවිඩ් රෝගියෙක්වත් හමු නොවුණු ලෝකයේ එකම රාජ්‍යයෙනුත් කොවිඩ් ආසාදිතයෙක්!

by editor
දෙසැම්බර් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝකයේ මෙතෙක් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා නොවූ එකම රටවන කුක් දූපත්  රාජ්‍යයෙන් අද කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.

කුක් දූපත්  රාජ්‍යය  දූපත් 15 කින් සමන්විත වන අතර එහි මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 240 (වර්ග සැතපුම් 93) වේ.

කුක් දූපත් වාසීන් නවසීලන්ත ජාතිකයන්ය.  දූපත් වල ආරක්‍ෂාව සහ විදේශ කටයුතු සම්බන්ධයෙන් නවසීලන්තය වගකිව යුතු නමුත් මෙම වගකීම් කුක් දූපත් සමඟ සාකච්ඡා කර ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත් රාජ්‍ය්‍ය ස්වාධින විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටියේය.

කුක් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය මාක් බ්‍රවුන්ඩ්  නිවේදනය කළේ වයස අවුරුදු 10ක දරුවෙකුට මෙසේ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

කුක් දූපතේ  පදිංචිකරුවෙක්වන මේදරුවා මීට දින කීපයකට පෙර නවසීලන්තයට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍යය කියයි.

කුක් දූපත් සමූහය දකුනු පැසිපික් කලාපයේ පිහිටි කුඩා රාජ්‍යයක් වන අතර එහි සමස්ථ ජනගහණය 17000කි.

ඔවුනගෙ ප්‍රධානම ධනෝපායන මාර්ගය  සංචාරක ව්‍යාපාරය වුවත්  කොවිඩ් වසංතය ආරම්භයේ සිට විදෙස් රටවලින් පැමිණෙන පුද්ගලයින් සඳහා මෙම රට වසා තැබිණි. අනතුරුව ඔවුන්  මීට දින කීපයට පෙර නවසීලන්තය සමග පමණක් සීමිත  ගුවන් වාර  සංඛ්‍යාවක් ආරම්භ  කර තිබිණි.

කුකු දූපතෙහි මේ වනිවට කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණය යටතේ එන්නත් ලබාගෙන ඇති ප්‍රතිශතය සමස්ථ ජනගහණයෙන් සියයට 96කි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මනුෂගේ හෙළිදරව්වෙන් කාංචනට යකා නගී – මනුෂට ගහන්න විපක්ෂයේ ලොබියට කඩා වදී

Next Post

ලාංකිකයාගේ කෘර ඝාතනයෙන් පාකිස්තාන “තරු“ හෙල්ලෙයි

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.