2022 උසස් පෙළ විභාහයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇත.
ප්‍රතිඵල ලබා ගැනීම සඳහා පහත දිගුව භාවිතා කළ හැකිය. https://www.doenets.lk/examresults
එමෙන්ම SMS පණිවිඩ මගින්ද ප්‍රතිපල පරික්ෂා කරගත හැකිය..
- Mobitel – type EXAMS space (index number) and send to 8884
- Dialog – type EXAMS space (Index No) and send to 7777
- Airtel – type EXAMS space (Index No) and send to 7545
- Hutch/Etisalat – type EXAMS space (index No) and send to 8888
- ඕනෑම ජාලයකින් – type EXAM space (Index No) and send to 1919