අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උසස් පෙළ දවස්වල අඛණ්ඩ විදුලිය දෙන්න බැරි වැඩිපුර වැයවන බිලියන 04ක් නිසාලු… මාස 03කට වැඩි අය නොකළ විදුලි බිල්පත් වටිනාකම බිලියන 04ට වැඩියි…

උසස්පෙළ දවස්වල හෝ අඛණ්ඩ විදුලිය ලබා නොදීමට දේශපාලකයින් පමණක් නොවෙයි... ලංවිම පරිපාලනයත් වග කිව යුතුයි..

by editor
ජනවාරි 23, 2023
in පුවත්
current-bill
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

උසස්පෙළ විභාගය පවත්වන වකවානුවේ දී අඛණ්ඩ විදුලිය සැපයිය නොහැක්කේ රුපියල් බිලියන 04 ක් සොයා ගැනීමට නොහැකි වීම නිසා බව විදුලිබල හා බලශක්ති ඇමතිවරයා විසින් පවසනු ලැබුව ද මාස තුන ඉක්මවූ එකතු කර නොගත් විදුලි බිල්පත්වල වටිනාකම පමණක් රුපියල් බිලියන 04ක් බව ලංවිම තාක්ෂණික ඉංජිනේරු  හා අධිකාරී සංගමය    සංගමයේ සභාපති  ඒ.ජී.යූ නිශාන්ත ලංකාසරට පැවසීය.

ලංවිම තාක්ෂණික ඉංජිනේරු  හා අධිකාරී සංගමය    සංගමයේ සභාපති  ඒ.ජී.යූ නිශාන්ත

රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන, පුද්ගලික අංශය සහ සාමාන්‍ය පාරිභෝගික ජනතාවගෙන් විදුලිබල මණ්ඩලයට අය විය යුතු බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 44ක් ඉක්මවන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

මේ රතර බොල් ණය ලෙස රුපියල් බිලියන 2.2ක් කපා හැර ඇතැයිද ඔහු කීවේය.

මේ තත්ත්වයට හේතුව විදුලිබල මණ්ඩලය විදුලි ඉංජිනේරුවරුන්ගේ ඒකාධිකාරියක් යටතේ පාලනය වීම න්සා ඔවුන් ඉංජිනේරුමය දෘෂ්ටියකින් සමස්ථය දෙස බැලීමේ දී අලෙවිකරණය සහ වාණිජ අංශවල බරපතල පසුබෑමක් නිර්මාණය වී තිබීම බවත් තාක්ෂණික ඉංජිනේරු  හා අධිකාරී සංගමය    පෙන්වා දුන්නේය.

“අවසානයේ දී උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව අඩු වුනේ විනාඩි 20ක් විතරයි. මේ තත්ත්වයට දේශපාලකයින් පමණක් නොවෙයි, විදුලිබල මණ්ඩලයේ පරිපාලන ව්‍යුහයේ පවතින බරපතල පරිපාලන අර්බුදයත් එක හා සමානව වග කිව යුතුයි.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලංවිම තාක්ෂණික ඉංජිනේරු  හා අධිකාරී සංගමය    සංගමයේ සභාපති  ඒ.ජී.යූ නිශාන්ත කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුපිරි ඉන්දීය ක්‍රීඩක එල්.කේ රාහුල් සුනිල් ෂෙට්ටිගේ දියණිය අතියා ෂෙට්ටි සමග යුග දිවියට…

Next Post

යාපනේ රත්මලාන ගුවන්තොටුපලවල ගුවන්තොටුපල බද්ද අඩකින් අඩු කරයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.