සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උමාරා ජාතික ගීය වැරදියට ගායනා කර රටේ ව්‍යවස්ථාව කඩලා… විමර්ශකයෝ තීරණය කරති!

නීතිපති උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්....

by editor
අගෝස්තු 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 2023 LPL සමාරම්භක උත්සවයේ දී   ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ විසින් ගායනා කරන ලද ජාතික  ගීයේ තනුව  ව්‍යවස්ථාවේ විස්තර කර ඇති ජාතික ගීයේ තනුව  නොවන බව රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායම පවසයි.

එම විමර්ශන කණ්ඩායම් විසින් උක්ත   වාර්තාව පසුගිය සිකුරාදා (18) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාරදී ඇත.

ජාතික ගීය ගායනා කරන අතරතුර ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ප්‍රධාන ගී පද රචනය වැරදි ලෙස උච්චාරණය කර ඇති අතර, එම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල තුළ වීඩියෝවක් සංසරණය විය.

ජාතික ගීයේ තනු නිර්මාණය ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ මධ්‍යම ස්වරයෙන් ගැයීම ලෙසය. නමුත් උමාරා ගීය ගායනා කර තිබුණේ උස් ස්වරයෙනි.  ජාතික ගීය උස් ස්වරයෙන් ගායනා කරන අතරතුර ගීයේ ප්‍රධාන ගී පද රචනය ද විකෘති වී ඇත.

එබැවින් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලේකම්වරයා විමර්ශන කණ්ඩායමට උපදෙස් දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජාතික උත්සවයකදී ජාතික ගීය භාවිතා කිරීමේදී හැකි ඉක්මනින් එයට නියාමනයක් එක් කරන ලෙස මෙහිදී විමර්ශන කණ්ඩායම උපදෙස් දි ඇත.   රෙගුලාසි කඩ කළහොත් ගත යුතු ක්‍රියාමාර්ග සඳහන් කරන ලෙස ද ඉල්ලා විමර්ශකයින් ඉල්ලා තිබේ.

“ජාතික කොඩිය භාවිත කිරීම සම්බන්ධයෙන් අපට යම් යම් නීතිරීති ඇතත් ජාතික ගීය භාවිතය සම්බන්ධයෙන් එවැනි නීතිරීති නැහැ.”

“ජාත්‍යන්තර ඉසව් සංවිධානය කරන සියලුම ක්‍රීඩා සමාජ සහ සංගම්වලට ජාතික ගීය මධ්‍යම ස්වරයෙන් ගැයීමට  සහ නිසි පද රචනයට අදාළව   ගායනා කිරීමට රෙගුලාසි පනවමින්   චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස අපි ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියා,” කණ්ඩායම පැවසීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

උතුරේ බෞද්ධ සිද්ධාස්ථානවලින් භික්ෂූන් ඉවත් කළ යුතුයි..  උතුරු නැගෙනහිර සංඝනායක හිමියන්ගෙන් අපූරු යෝජනාවක්..

Next Post

සංචාරක වීසාවලින් එතෙර රැකියාවලට යන අය ගැන සොයන්න ඒකකයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.