අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“උතුරේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් ජීවිතය පරදුවට තබා හෝ වැඩ කරනවා” – රිෂාඩ් බදුයුදීන්

by Lanka Sara Editor
ඔක්තෝබර් 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

තමන්ට දේශපාලන වශයෙන් කුමන රජයකින් වූවත් මර්දනයක් හා තර්ජනයක් එල්ල වූවත් උතුරේ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම් වෙණුවෙන් තම ජීවිතය පරදුවට තබා කටයුතු කරණ බව සමස්ත ලංකා මුස්ලිම් මහජන කොංග්‍රසයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාර්ඩ් බදුයුදීන් මහතා 30 දා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ මුලතිව් ප්‍රදේශයට පැමිණ මුලතිව් පළාතේ යළි පදිංචි කොට සිටින මුස්ලිම් ජනතාව හමු වීමෙන් අනතුරුවය.

තමන්ගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමට බොහෝ පිරිසක් ආකාර කීපයකට කටයුතු කරන බව මෙහිදී පැවසූ රිෂාර්ඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා මේ වන විට තමන්ගේ ජීවිතය පවා විශාල අනතුරකට පත්ව ඇති බවද ප්‍රකාශ කළේය.
ඒ කෙසේ වෙතත් උතුරේ සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව තමන් පිළිබදව ඉතා මැනවින් කරුණු දන්නා නිසා ඒ ජනතාවගේ ප්‍රසාදය හා සහයෝගය ලැබීම ගැන තමන් ඉතා සතුටට පත්වන බවද කියා සිටියේය.

තමන් බන්ධනාගාරගතව සිටි කාලයේදී වන්නියේ මුස්ලිම් ජනතාව තමන් වෙණුවෙන් දෙවියන් වහන්සේට යාඥා කරමින් සාධාරණය ඉටු වන ලෙස ප්‍රාර්ථනා කළ බවද දැන් සාධාරණය ඉටු වෙමින් පවතින බවද පැවසූ රිෂාර්ඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරයට තමන් සම්බන්ධ නොමැති බව පොලීසිය විසින් හා වෙනත් ආරක්ෂක අංශ විසින්
තහවුරු කොට තිබියදී දේශපාලන වාසි වෙනුවෙන් තමන්ව වරදකරු කිරීමට උත්සහ කරණ බවද පැවසීය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිව් මෝටාර් බෝම්බ වළලා තිබුණේ මෑත කාලයේ ප්‍රහාරයකට නොවේ – පොලීසිය අධිකරණයට දන්වයි

Next Post

එපා කී පොහොරවලටත් ඩොලර් මිලියන 9ක් අනිවාර්යයෙන් චීනෙට ගෙවන්න වෙනවා

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.