බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරේ ධීවර විරෝධයෙන් පසු ඉන්දියාව රාමේස්වරන් හා රාමනාදන්පුරම් ධීවරයින්ගේ ධීවර බලපත්‍ර අත්හිටුවා  පම්බන් සහ මණ්ඩපම් ධීවර වරායන් තාවකාලිකව වසා දමයි…

by editor
මාර්තු 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉන්දියාවේ රාමේස්වරන් හා රාමනාදන්පුරම් යන පළාත්වල ධීවරයින්ගේ  මසුන් මැරීම සදහා නිකුත් කොට ඇති අවසර පත්  ඉන්දීය බලධාරීන් විසින් ඊයේ ( 3 ) සවස ඔවුන් බාරයට  ගෙන තිබේ.

ඊයේ උතුරේ ධීවරයින්ගේ විරෝධතාවය….

එමෙන්ම බලධාරීන්ට  එවැනි අවසර පත් 2000 ක් පමණ ආපසු ලබා ගැනීමට නොහැකි වීම නිසා ඉහත කී පළාත්වල ධීවර දෙපාර්තමේන්තු මගින් ධීවරයින්ට නිකුත් කොට ඇති බලපත්‍ර තාවකාලිකව අවලංගු කොට අති බවටද නිවේදනයක් නිලධාරීන් විසින් නිකුත් කොට ඇත.

මේ අතර දැනට මුහුදු ගොස් සිටින ඉන්දීය ධීවරයින්ට  තමන් පිටත්ව ගිය ධීවර වරායට හැකි ඉක්මනින් ආපසු පැමිණෙන ලෙසටද ඉන්දීය ධීවර දෙපාර්තමේන්තු බලධාරින් රේඩියෝ පණිවුඩ ඔස්සේ ධීවරයින්ට දැණුම් දී තිබේ.

ශ්‍රි ලංකාවේ උතුරු පළාතේ ධීවරයින් විශාල පිරිසක් ඉන්දීය ධීවරයින්ට එරෙහිව විරෝධතාවයක් දියත් කොට තිබීමත් ඉන්දියාවේ සිට උතුරු මුහුදු සීමාවට පැමිණෙන ධීවරයිනව අත් අඩංගුවට ගන්නා ලෙස උතුරේ ධීවරයින් නාවික හමුදාවට බල කොට සිටීමත් නිසා ඉන්දීය ධීවරයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තාවකාලික පියවර අනුගමනය කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය. 

රාමේස්වරන් හා රාමනාදන්පුරම් පළාත්වල ධීවරයින් බහුල ලෙස ශ්‍රී ලංකාවේ උතුරු පළාතට මසුන් මැරීම පිණිස ඔවුන්ගේ  යාත්‍රා දියත් කරණු ලබන්නේ පම්බන් සහ මණ්ඩපම් ධීවර වරායන් වලින් නිසා   නිසා එම ධීවර වරායන් දෙකද තාවකාලිකව වසා දමා එම ස්ථාන දෙකට දැඩි ආරක්ෂාව සපයා  තිබේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ධීවර කටයුතුවල නිරත වීමට අවසර නොලැබීම නිසා ධීවරයින් සතු යාත්‍රා පන්සීයක් පමණ පම්බන් හා මණ්ඩපන් යන ධීවර වරායන් වල නවතා දමා අති බවද ඉන්දීය මාධ්‍ය වඩිදුරටත් වාර්තා කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉමියුනොග්ලොබියුලීන් අපරාධය සම්බන්ධව විශේෂ රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා සෞඛ්‍ය අතිරේක ලේකම් සමන් රත්නායක අධිකරණයට!

Next Post

හිරු එළිය අනවශ්‍ය ලෙස මගහැරීමෙන් විටමින් ඩී ඌනතාවයක් ඇතිවිය හැකියි… විශේෂඥ වෛද්‍යවරු කියති!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.