බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරු මැද රෝහල්වලට කිරි සහ මාලු නවතී!

by Lankasara News
සැප්තැම්බර් 22, 2022
in පුවත්
fish
Share on FacebookShare on Twitter

උතුරු මැද පළාතේ රෝහල්වල නේවාසික රෝගීන්ට ලබා දෙන කිරි වේල නැවත දන්වන තුරු නවත්වන ලෙසත් ඔවුන්ට මුහුදු මාලු ලබා දීම වෙනුවට ආදේශකයක් ලෙස වැව් මාලු ලබා දෙන ලෙසත් උතුරු මැද පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පළාතේ සියලුම රෝහල්වලට චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. අසරණ රෝගීන්ට කිරි ටික ලබා දීමට නොහැකි ආණ්ඩුව රාජ්‍ය ඇමතිවරුන් 38ක් පත් කොට තවත් 10ක් පත් කිරීමේ සූදානම පිළිබඳව විමතියද ඔහු පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙම චක්‍රෙල්කය නිකුත් කොට ඇත්තේ පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීවරයා විසින් බවද සඳහන් කළේය. රෝහල් පද්ධතියට අවශ්‍ය කිරි ටික සහ මාලු ලබා දීමට නොහැකි මට්ටමට ආර්ථික තත්ත්වය පිරිහි පැවතියද රාජ්‍ය අමාතයවරුන් 38 දෙනකු නඩත්තු කිරීමට රජයට මුදල් ඇත්තේ කෙසේද යන්න පිළිබඳවද විමසූ ඔහු මෙම චකුලේඛ සභාගත කිරීමටද කටයුතු කළේය.එමෙන්ම මේ පිළිබඳව අවධානය යොමු කර රෝගීන්ට අවශ්‍ය කිරි සහ මාලු ලබා දීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන්ද ඉල්ලීය.

“මේ නීති චක්‍රලේඛ පාර්ලිමේන්තුවට තිබෙනවාද? පාර්ලිමේන්තුවේ මුහුදු මාලු නැතිව වැව් මාලු දෙනවද? අපිටත් මේ ආණ්ඩුව ඇමතිකම් ගන්න අගමැතිකම් ගන්න කතා කළා. අද රටටම රණසිංහ ප්‍රෙමදාසගේ පාසල් දිවා ආහාර වැඩ සටහන වටිනාකම තේරේනවා. එදා කාටවත් ඒ පාසල් දිවා ආහාර වටිනාකමක් තිබුණේ නෑ.

පහුගිය දවසල්වල ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ පෝෂණය පිළිබඳව සමීක්ෂණයක් සිදු කිරීමට අවසර ඉල්ලුවත් ඊට අවසර දන්නේ නැහැ. සංඛ්‍යාලේඛන එළියට එනවට බයයි. මම ඉල්ලා සිටිනවා , පාසල් පද්ධතිය දූ දරුවන්ගේ මන්ද පෝෂණය ගැන සමීක්ෂණයක් කරන්න.. පාසල් මට්ටමේ ද දරුවන් මුහුණ දෙන ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න. “විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

සණස මූලිකව ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් “වැය අඩු කරමු – අය වැඩි කරමු” නමින් ඇරැඹේ

Next Post

සූරිය වැව නමඩගස්වැව ඉස්කෝලෙ බත් බැංකුව….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.