සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරු නැගෙනහිර ඓතිහාසික දෙමළ නිජ භූමියට මේ අවුරුද්දෙත් වංචා කළොත් ප්‍රතිවිපාක ධරුණු වේවි… සම්පන්දන් තෛපොන්ගල් දා ආණ්ඩුවට අනතුරු අඟවයි!

by editor
ජනවාරි 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

තෛපොංගල් සමයේදීවත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් නොවුනහොත්  දෙමළ දේශපාලන පක්ෂවලට කිසිවෙකු  නොසිතන ආකාරයේ තීන්දු තීරණ වලට එළඹීමට සිදුවන බව දෙමළ ජාතික සන්ධානයේ නායක  ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා තෛපොංගල් දිනය නිමිත්තෙන් ප්‍රකාශයක් කරමින් අද (15)   පැවසීය.

එහිදී ඔහු අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

“දෙමළ කතා කරන ජනතාවට ඔවුන්ගේ නිජබිම වන උතුරු–නැගෙනහිර ප්‍රදේශයේ නිදහසේ ජීවත් විය හැකි සාධාරණ සහ ස්ථිර දේශපාලන විසඳුමක් සෙවිය යුතුයි. වෙනත් වචන වලින් කිවහොත්, දෙමළ ජනයාට ඔවුන්ගේ ඉරණම තීරණය කළ හැකි තත්වයක් උතුරු–නැගෙනහිර ඇති විය යුතුයි.”

“එබැවින් මෙවර තෛපොංගල් උත්සවය දෙමළ ජනතාවට ඉතා වැදගත් පොංගල් උත්සවයක් වෙනවා. මේ අවුරුද්දෙත් ශ්‍රී ලංකා රජය අපිව රවට්ටනවා නම් ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්.” යනුවෙනි.

ජනාධිපතිවරයා හා රජය පොරොන්දු වූ පරිදි දෙමළ ජනයාට ඔවුන්ගේ පළාත් තුළ ස්වෛරීභාවයක් ස්ථාපිත විය යුතු බව කී  දෙමළ ජාතික සන්ධානයේ නායකයා මේ රටේ බහුතර සිංහල ජනතාව සහ සුළුතර දෙමළ කතා කරන ජනතාව අතර ව්‍යවස්ථාපිත සංහිඳියාවක් ඇති වී නැති බවද කියා සිටියේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

”මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේ දෙස් විදෙස් සාකච්ඡා රැසක් පැවැත්වුණා. එම සාකච්ඡාවලට දෙමළ පාර්ශ්වය සහයෝගය ලබාදුන්නා. නමුත් ශ්‍රී ලංකාවේ පාලක ආණ්ඩු විසඳුමක් ලබාදීමට ඉදිරිපත් වූයේ නැහැ.මේ තත්ත්වය තවදුරටත් පවතින්න දෙන්න බැහැ. “

“දෙමළ කතා කරන ජනතාවගේ අපේක්ෂාව වන්නේ භූමියේ අභ්‍යන්තර ස්වයං නිර්ණ අයිතිය මත තම අභිලාෂයන් ඉටුකර ගැනීමට හැකිවන පරිදි උත්තරීතර බලය බෙදාගැනීමේ පදනම මත අපේ දෙමළ නිජභූමිය වන උතුරු–නැගෙනහිර නිදහසේ ජීවත්වීමට විසඳුමක් සෙවිය යුතුය යන්නයි. ඔවුන් ඓතිහාසිකව ජීවත් වූ තැනට සාධාරණ විසඳුමක් නොදී මේ අවුරුද්ද වංචා කළොත් වෙන ප්‍රතිවිපාක බොහොම වෙනස්  ආකාරයක ඒවා විය හැකියි”

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවලංගු කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ඕන නම් මේ දක්වා ජපන් රජය වියදම් කළ මුදල පියවන්න… ඊට පස්සේ පටන් ගනිමු… ජපන් මුදල් ඇමති කියයි!

Next Post

 IMF නියෝජිත කණ්ඩායම යාපනයේ තත්ත්වය බලන්න ගිහින්!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.