සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උණවටුනේ දුම්රිය හරස් මගක දී ත්‍රී රෝද රථයක් දුම්රියේ ගැටේ…. රුසියානු කාන්තාවක් සහ රියදුරු එතැනම මරුට….

by editor
දෙසැම්බර් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

බෙලිඅත්ත සිට වවුනියාව ධාවනය වෙමින් තිබූ රජරට රැජින දුම්රියේ උණවටුන මහාරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රී රෝද රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රුසියානු ජාතික කාන්තාවක් සහ ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.

අද (01) පෙරවරුවේ මෙම අනතුර වී ඇත. ත්‍රිරෝද රථය දුම්රියේ ගැටීමත් සමඟ එය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බැව් පොලිසිය පවසයි.

ගිනිගෙන විනාශ වූ ත්‍රී රෝද රථය…

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ඩයරියා නැමැති රුසියානු ජාතික කාන්තාවක් සහ ත්‍රිරෝද රථයේ රියැදුරු වන ගින්තොට පරණවිතානගේ සරත් නානායක්කාර (60) නැමැති හපුගල රත්නගිරි වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විදේශීය ජාතික කාන්තාව තම දරුවා පෙර පාසලට ඇරලවා ආපසු උණවටුන ප්‍රදේශයට තිුරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.  මෙකී දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇගවීමේ සංඥා පද්ධතිය අක්‍රිය වී ඇති අතර ඒ බව දැන්වීමක් ප්‍රදර්ශනය කරමින් ජනතාව දැනුවත් කොට තිබුණි .

ත්‍රිරෝද රථයේ රියදුරු විසින් අනාරක්ෂිත අයුරින් දුම්රිය හරස් මාර්ගය හරහාතීරෝද රථ ධාවනය කිරීම නිසා මෙම අනතුර වී ඇති බැව්පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත .

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කරුණාරත්නගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.

Share69Tweet43
Previous Post

මහවැලිය අහෝසිකර ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම්ට දෙන යෝජනාවට පක්ෂව ඡන්දය දෙන ජනතා නියෝජිතයින්ට වෙන  දේ  මහවැලි ගොවීහු කියති!

Next Post

රජයේ සේවකයින්ට   ටයි එකයි කලිසමයි  විතරක් අන්දවන අපූරු චක්‍රලේඛය ගැන පාර්ලිමේන්තුවේ දී හෙළි වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.