ඊශ්රයාලයේ රැකියා ලබා දෙන බවට පුද්ගලයින් 53 දෙනෙකුගෙන් කෝටි ගණනක් වංචා කළ රෝහල් සාත්තු සේවිකාකවක් පොලිසිය විසින් ( ඊයේ ) අත් අඩංගුවට ගෙන තිබේ.
වරකපොල දොරවක පදිංචි 51 හැවිරිදි මෙම සැකකාරිය වංචා කළ බව සැලකෙන මුලු මුදල රුපියල් හාර කෝටි හැට ලක්ෂ හැට හතර දහස් තුන්සීයක් බව පොලිසිය පවසයි.
වරකාපොල පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.







