රජය අද (19) කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 54ක් අද වාර්තා කළේය. මෙම මරණ 54 සිදුවී ඇත්තේ ඊයේ දිනය තුළය.
මිය ගිය අය අතර කාන්තාවෝ 23ක් හා පුරුෂයන් 54ක් වෙති. වයස 30ට අඩු කාන්තාවක් හා පිරිමි අයෙක් මිය ගිය අය අතර වෙති.
එමෙන් අද දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 2169ක් වාර්තා විය. දෙවන රැල්ලෙන් පසු කොවිඩ් ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව දෙලක්ෂ තිස් දහස් පන්සිය හැත්තෑව දක්වා ඉහළ ගොස් ඇත.
මේ සම්බන්ධව රජය නිකුත් කර ඇති වාර්තා පහත දැක්වේ.