අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් වැළඳෙන දරුවන් බිලි ගන්නා මාරක රෝගයක්… දැනට දරුවන් 06ක් ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකවල

දරුවන් 15ක් ආසාදිතයි... නොසලකා හැරියොත් මරණීය අවදානම නියතයි...

by editor
ජූනි 19, 2021
in පුවත්
Multisystem-inflammatory-syndrome-hildren
Share on FacebookShare on Twitter
  • දරුවන්ට රෝග ලක්ෂණ නොපෙන්වාම කොවිඩ් වැළඳී හොඳ වෙනවා… උණ, පාචනය, උදරයේ වේදනව, ඇඟපත වේදනාව, ඇතිනම් දරුවන්  වහාම ප්‍රතිකාර සඳහා යොමු කරන්න..

කොවිඩ් වැළදුණ දරුවන් අතර දරුණු රෝගයක් (Multisystem inflammatory syndrome childer ) පැතිර යන අතර මෙයට නිසි ප්‍රතිකාර ලබා නොදුනහොත් මාරාන්තික තත්ත්වක් දක්වා වර්ධනය විය හැකියැයි ළමා රෝග විශේෂඥවෛද්‍ය නලීන් කිතුල්වත්ත සඳහන් කරයි.

මේ වන විට මෙම රෝගයෙන් ළමුන් 15 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති අතර ඉන් දරුවන් 6 දෙනෙකු දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර අතැයි ඔහු පවසයි.

කොවිඩ් රෝගය වැලදී සති 2 – 6 අතර කාලයේදී මෙම රෝග තත්ත්වය මතුවන බවත් මෙහි රෝග ලක්ෂණයන් ලෙස උන, ඇගපත වේදනාව, උදරයේ ඇතිවන අධික වේදනවා සමග පාචනය දැකිය හැකි අතරම එම රෝග ලක්ෂණ සමග රුධිර පීඩනය අඩුවීම මෙහි භයානක තත්ත්වය බව විශේෂඥවරයා පෙන්වා දෙයි.

රුධිර පීඩනය අඩුවිම දරුවාගේ වකුගඩු, හෘදය, මොළය , අක්මාව ඇතුළු ශරීරයේ ප්‍රධාන අවයව ගණනාවකටම තදින්ම බලපෑම් ඇතිකර දරුවා මරණය කරා වුවද රැගෙන යා‌මේ හැකියාව මේ රෝගයට පවතින බව වෛද්‍ය කිතුල්වත්ත පවසයි.

කොවිඩ් රෝගය හේතුවෙන් බොහෝ මව්වරුන් දරුවන්ව රෝහලක් වෙත රැගෙන ඒමට මැලිකමක් දක්වන නමුත් මෙම රෝග ලක්ෂණ මතුවුවහොත් දරුවා වහාම රෝහල් ගත කරන මෙන් විශේෂඥවරයා දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

කෙසේ නමුත් රෝහල් ගත කරන ඇතැම් දරුවන්ට ප්‍රතිදේහ පරික්ෂාවක් මගින් කොවිඩ් රෝගය වැළදී තිබූ බව හඳුනා ගත හැකි විනැයි වෛද්‍යවරයා පෙන්වාදේ.
දරුවන්ට කොවිඩ් වැලඳුණද කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව සුව වන බැවින් මේ දිනවල උන සමග පාචන තත්ත්වයක් හෝ ඇඟපතේ රතු ලප මතුවීම වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් වහාම රෝහල් ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන මෙන්ද විශේෂඥවරයා සඳහන් කරයි.

විශේෂයෙන්ම මෙම රෝග තත්ත්වය පිලිබඳ බොහෝ වෛද්‍යවරුන් පවා නොදන්නා බැවින් මේ පිලිබඳව වඩාත් වැඩි අවදානයක් යොමු කිරීම වැදගත් යැයි ද සඳහන් කරයි.
කෙසේ නමුත් මේ වන විට කොළඹ අවටින් මෙම රෝගය වැළදුණු දරුවන් වාර්තා වුවද ලංකාව පුරාම දරුවන් අතර පැතිර යාමේ අවදානමක් පැවතිය හැකි බවද වෛද්‍ය කිතුල්වත්ත මහතා පෙන්වාදේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැවෙන් වුණු පරිසර හානි ගැන සොයන්න යුරෝපයෙන් කණ්ඩායමක් එවයි

Next Post

ඊයේ දිනය තුළ පමණක් කොවිඩ් මරණ 54යි… අද වාර්තාකළ ආසාදිතයන් 2169යි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.