සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉස්ලාම් ත්‍රස්තවාදයේ මධ්‍යස්ථානයට බවට අප්‍රිකාව පත්වෙයි

by Lankasara News
අප්‍රේල් 30, 2022 - Updated on මැයි 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අප්‍රිකානු ජාතිකයින් නොවිය හැක්කක් ලෙස බැහැර කළ දෙය යතාර්ථයක් වෙමින් පසුගිය මාස කිහිපයේදි අප්‍රිකානු මහද්වීපය ඉස්ලාම් ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වී ඇතැයි ‘තින්ක් ටෑන්ක්’ ප්‍රතිපත්ති පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙයි.

සහෙල්, සෝමාලියාව, ද ලේක් චාද් බේසින්, උතුරු මොසැම්බිමක් හා උතුරු අප්‍රිකාව යන රටවල් පහේ හි ජනතාවට දිනපතා එල්ල වෙන ඉස්ලාමීය ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට හුරුවෙන්නට සිදුව ඇතැයි එක්ස්ත් ජනපදායේ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් අප්‍රිකානු උපාය මාර්ගික අධ්‍යන අංශය නිකුත් කළ වාර්තාවක සටහන්ව ඇත.

ඉස්ලාමීය ප්‍රචණ්ක්‍රියා 2017 සිට සහෙල් වෙලාගෙන තිබේ. සහේලියානු රටවල්වල වැඩි වශයෙන් පැතිරී ඇත්තේ ‘මැකිනා ලිබරේෂන් ෆ්‍රන්ට් හා ඉස්ලාමින් ස්ටේට් ඉන් ද ග්‍රේටර් සහරා’ යන ත්‍රස්තවාදී සංවිධානය. මෙම සංවිධාන වාර්ගික ගැටුම් උග්‍ර කරමින් සිවිල් වැසියන්ට එරෙහිව මාරාන්තික ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරයි.

රාජ්‍ය හා රාජ්‍ය නොවන බලවේග සමඟ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකරුවන් සමඟින් දරුණු පුපුරනද්‍රව්‍ය යොදාගෙන, සැඟවී සිටිමින් ප්‍රහාර එල්ල කරන හා දරුණු අන්දමින් සටන් වැදෙන ‘අල් ෂඩාබ්’ ත්‍රස්තවාදී කණ්ඩායම සෝමාලියාව ආක්‍රමණය කර තිබේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කාලයත් සමඟින් මෙම ත්‍රස්තවාදී කණ්ඩායම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයින් සේම ඈත සිට බෝම්බ පුපුරුවා හැරීමේ ක්‍රම භාවිතා කරයි. ඔවුන් සිය ආරක්ෂන මුදල් නොගෙවන ව්‍යාපාරවලට එරෙහිවන අතර තමන්ට විරුද්ධ වෙන හතුරන්ගෙන් ඉතා දරුණු ලෙස පළිගනී..

වාර්තාව සඳහන් කර ඇත.

දුර්වල ආරක්ෂාක විධිවිධානවලින් ප්‍රයෝජන ගනිමින් මොසැම්බික් හි ‘අහ්ලු සුන්නා වා ජමාස් සංවිධානය සිය බලය පතුරවමින් සිටිති.

Share69Tweet43
Previous Post

උද්ඝෝෂණවලට ලබල වෙලා බෑ…. ලෙඩේ ඔළුවෙ නම් ඇඟට බේත් දීලා වැඩක් නෑ – නාමල් රාජපක්ෂ

Next Post

කොළඹ බලාපොරොත්තු කැඩූ බීජිං පාලනය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.